subash
වෙනසක් පතා තමන් වහන්සේ ඌවේ නගරයක් පසා පිණ්පාතේ යෑම ආරම්භකර ඇතැයි එහි ප්‍රධාන හික්ෂුන් වහන්සේ වන බැදිවැව දියසේන හිමියෝ පවසති.
වැල්ලව,අඹකොළවැව, නිකදළුපොත ගම්මානයේ වයස අවුරුදු 4යි මාස 6ක් වයසැති දැරියක අද අලුයම පැහැර ගෙන ගොස් ඇත.
කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 10 වැනි ආසියානු යොවුන් බාලක වොලිබෝල් තරගාවලියේ 'ඒ' කාණ්‌ඩය යටතේ තරගවැදුණු සත්කාරක ශ්‍රී ලංකාව ඊයේ මූලික වටය යටතේ සිය අවසන් තරගයේදී කසකස්‌තානයද පරාජයට පත්කළ අතර ඒ අනුව ආසියානු මට්‌ටමේ ජාත්‍යන්තර වොලිබෝල් තරගාවලියක ශ්‍රී ලංකාව කාණ්‌ඩ ශූරයන් ලෙසින් අපරාජිතව සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ පළමු අවස්‌ථාව ලෙසින් එය ඉතිහාසයට එක්‌විය.
දෙනෝදාහක් දෙනා බලා සිටියදී තරුණියක විසින් තරුණයකුට පහරදීමේ තවත් සිදුවීමක් මොනරාගල ඇතිමලේ ප්‍රදේශයෙන් පෙරේදා (07) වාර්තා විය.
ආහාර විෂවිමක් හේතුවෙන් සැප්තැම්බර් 05 වනදා මීගමුව රෝහලට ඇතුළත් කල සේවිකාවන්ගේ තත්වය ගැන NEXT ආයතනය ප්‍රමාණවත් අවධානයක් යොමු කර නැතැයි වාර්තාවේ.
පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් සෑම් විජේසිංහ මහතාගේ හත් දවසේ දානය ගල්කිස්සේ ඔහුගේ නිවසේදී පැවැත්විණි.
ගොවි බිම්වලට හා ගුවන් තොටුපොළවලට ඇතුළුවන කෘමි සතුන් හා පළිබෝධකයින් පළවාහැරීමට සමත් රොබෝ පක්ෂියකු නෙදර්ලන්තයේ ක්ලියර් ෆ්ලයිට් සොලූෂන් නම් ආයතන නිපදවා ඇත.
පාලකයන් බැකෝවලින් බෙදා ගෙන ජනතාවට කන් හැන්දෙන් බෙදයි
කන් හැන්දෙන් ජනතාවට බෙදන සන්ධාන පාලකයන් බැකෝ වලින් තම තමන්ට බෙදා ගන්නේ යයි ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
අලියයි බුලත් කොළයයි කළේ දරිද්‍රතාව උත්සන්න කිරීමයි
ඌවේ ගොවි ජනතාව හිඟා කන තැනට පත් කලේ අලියයි බුලත් කොළයයි බව ජා.නි.පෙ. මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී නිමල් පියතිස්ස මහතා පවසයි.
