පාලකයන් බැකෝවලින් බෙදා ගෙන ජනතාවට කන් හැන්දෙන් බෙදයි

Published in පුවත්
Monday, 08 September 2014 15:15

කන් හැන්දෙන් ජනතාවට බෙදන සන්ධාන පාලකයන් බැකෝ වලින් තම තමන්ට බෙදා ගන්නේ යයි ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

බදුල්ලේ දී පැවති අන හමුවක් අමතමින් ඒ මහතා පැවසුවේ

‘ඡන්දෙ දීල හදපු ආණ්ඩුවෙන් අපේ අම්මල තාත්තලා සහෝදර සහෝදරිය මොනවද ඉල්ලූවේ. ඇමතිකම් ඉල්ලූවද නෑ. තානාපතිකම් ඉල්ලූවද නෑ. හෝටල්, බාර්, සෙඞ් ඉල්ලූවේ නෑ. ඉල්ලූවේ මොනවද? වගා කරන්න වතුර, ගමේ පාසලේ පහසුකම්, රෝහලට බෙහෙත් ටික, ඉගෙන ගන්න දරුවට රැකියාව, ගමේ පාර, තමන් අමාරුවෙන් නිෂ්පාදනය කරන භෝගයට හොඳ මිලක්. අද අපේ ගමේ අම්ම තාත්තට මේව ලැබෙනවද? නෑ. අද ජනතාවට ආණ්ඩුව දෙන්නේ මොනවද? බදුයි, දඩයි, කුඩුයි දෙනවා. අද කඬේට ගිහින් ගේන්නේ බඩු නෙවෙයි. බදු. ජනතාවගෙන් අසාධාරණ විදියට එකතු කරන බදු වලින් දඩ වලින් ආණ්ඩුව මොනවද කරන්නේ’ යනුවෙනි.

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us