අලියයි බුලත් කොළයයි කළේ දරිද්‍රතාව උත්සන්න කිරීමයි

Published in පුවත්
Monday, 08 September 2014 13:31

ඌවේ ගොවි ජනතාව හිඟා කන තැනට පත් කලේ අලියයි බුලත් කොළයයි බව ජා.නි.පෙ. මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී නිමල් පියතිස්ස මහතා පවසයි.

 බදුල්ලේ රැස්වීමක් අමතමින් මන්ත‍්‍රිවරයා වැඩි දුරටත් පැවසුවේ 

‘අලියයි බුලත් කොළයයි කළේ අපේ රටේ අනෙක් පළාත් වලට වඩා ඌව පළාත දුප්පත්ම ආර්ථික දරිද්‍රතාව පිරුණු පළාත කිරීම විතරයි. ඌවේ ගොවි ජනතාව හිගා කන තැනට පත් කළා. අර්තාපල් ආනයනය කරන නිසා අස්වනු නෙළන කාලයේදීත් විකුණගන්න බැරිව දහදුක් විදිනවා. ඒ නිසා ඌවේ ගොවි ජනතාව අනිවාර්යෙන්ම පංචායුධය දිනවන සටන තුළ ඉන්නවා. ඔවුන් මේ දිනවල මහන්සි වෙන්නේ පංචායුධය දිනවන සටන වෙනුවෙනුයි’ යනුවෙනි

Last modified on Monday, 08 September 2014 14:15

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us