අලියයි බුලත් කොළයයි කළේ දරිද්‍රතාව උත්සන්න කිරීමයි

Published in පුවත්
Monday, 08 September 2014 13:31

ඌවේ ගොවි ජනතාව හිඟා කන තැනට පත් කලේ අලියයි බුලත් කොළයයි බව ජා.නි.පෙ. මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී නිමල් පියතිස්ස මහතා පවසයි.

 බදුල්ලේ රැස්වීමක් අමතමින් මන්ත‍්‍රිවරයා වැඩි දුරටත් පැවසුවේ 

‘අලියයි බුලත් කොළයයි කළේ අපේ රටේ අනෙක් පළාත් වලට වඩා ඌව පළාත දුප්පත්ම ආර්ථික දරිද්‍රතාව පිරුණු පළාත කිරීම විතරයි. ඌවේ ගොවි ජනතාව හිගා කන තැනට පත් කළා. අර්තාපල් ආනයනය කරන නිසා අස්වනු නෙළන කාලයේදීත් විකුණගන්න බැරිව දහදුක් විදිනවා. ඒ නිසා ඌවේ ගොවි ජනතාව අනිවාර්යෙන්ම පංචායුධය දිනවන සටන තුළ ඉන්නවා. ඔවුන් මේ දිනවල මහන්සි වෙන්නේ පංචායුධය දිනවන සටන වෙනුවෙනුයි’ යනුවෙනි

Last modified on Monday, 08 September 2014 14:15

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us