subash

subash

මෙයින් වසර දහයකට ඉහතදී ප‍්‍රදර්ශනය වූ බහුබූතයෝ සිනමාපටයේ දෙවැනි කොටස නිර්මාණය වෙයි.

සූර්යා මත ඇති වූ ප‍්‍රබල සූර්යය කුණාටුවක් හේතුවෙන් පෘථිවිය වටා ඇති සියළු සන්නිවේදන චන්ද්‍රිකා විනාශ වීමේ අවධානමක් මතුව ඇතැයි වාර්තා වෙයි.

tisara-pereraමනට නවසීලන්ත ක‍්‍රිකට් කණ්ඩායමට එක්වන ලෙස එරටින් ආරාධනයක් ලැබුණු බව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක‍්‍රීඩක තිසර පෙරේරා පවසා ඇත.

තමන් ගමන් ගත් රථය දක්ෂීණ අධිවේගී මාර්ගයේදී අනතුරට පත්වීම හේතුවෙන් තමාට කකුලක් අහිමි වූ බවත් එය සිදුවුවේ අධිවේගී මාර්ගයේ අවිධිමත් ඉදිකිරීම් හේතුවෙන් බව පවසමින් අජිත් මාන්නපෙරුම මන්ත්‍රීවරයා මාර්ග සංවර්ධන අධිකාරියට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව පැවසීය.

මොණරාගල දිස්ත‍්‍රික්කයෙන් ඌව පළාත් සභාවට තරඟ වදින එජාප අපේක්‍ෂකයෙකුගේ කැබ් රථයක් හා යතුරු පැදියක් අනතුරට පත් වීමෙන් පොලිස් නිලධාරියෙකු මිය ගොස් තිබේ.

ලෝක සියදිවි නසාගැනීම වැළැක්වීමේ දිනය නිමිත්තෙන් සංවිධානය කර තිබූ 'බයික්තලෝන්' පාපැදි සවාරිය ගාල්ල නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා විසින් ඊයේ (10දා) ගාල්ල නගරයේදී පිළිගනු ලැබීය.

tilakarathna-dilshan‘අයිස් බකට් නානවට වඩා අපේ රටේ උදව් කරන්න ඕනි තරම් මිනිස්සු ඉන්නවා. මට යෝජනා කලොත් කවදාවත් මම අයිස් බකට් නාන්නේ නෑ’ යයි ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ටි.එම්. දිල්ශාන් පවසයි.  

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාස මහතා සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර පවතින සමීප සබඳතාවය බිඳ දැමීම සදහා එහි ලේකම් නිශාන්ත රණතුංග මහතා සැලසුම් සහගත කුමන්ත්‍රණයක් ආරම්භ කර ඇතැයි 'ලංකා නිව්ස් වෙබ්' අඩවිය වාර්තා කරයි. 

ජාත්‍යන්තර ගණිත තරගයෙන්, ශ්‍රී ලංකාවේ සරසවි සිසුන් වන බුද්ධි ගම්ලත් රිදී පදක්කමක් හා තිළිණ බණ්ඩාර ලෝකඩ පදක්කමක් දිනාගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ ඉල්ලීම පරිදි අප්‍රිකානු මහාද්වීපයේ මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුව ශ්‍රී  ලංකා ගුවන් හමුදාවේ බලඝනයක් පෙරේදා  (09දා) දිවයිනෙන් පිටත්ව ගියේය.

Connet With Us