subash
'දිනන්න නම්, ඡන්ද ලකුණුත් කැප කරන්න වෙනවා' - ජයම්පති
විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට නම් බොහෝ දෙනෙකු කැප කිරීම් කළ යුතු බවත්, ඇතැම්විට සිය අනන්‍යතාවන් පවා වෙනස් කිරීමට දේශපාලන පක්‍ෂවලට සිදුවනු ඇති බවත් ව්‍යවස්ථා කටයුතු පිලිබඳ ප්‍රවීණයකු වන ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න මහතා අවධාරණය කර සිටියි.
වනාතවිල්ලූව - කරතිව් මුස්ලිම් විද්‍යාලයේ සිසු දරුවන් 7දෙනෙකුට ලිංගික අපයෝජන කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වනාතවිල්ලූව ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත‍්‍ර‍්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇත.
පසුගිය බිනර පුරපසොලොස්වක පොහෝය දිනයේ ඌව පළාත් මැතිවරණ අපේක්ෂකයින් විශේෂයෙන් මොනරාගල අපේක්ෂකයින් සිය මනාප අංකය සහ ලකුණ ඡායාරූපය සහිතව පන්සල්වල සිල් සමාදම් වූ උපාසක උපාසිකාවන්ට සිල් රෙදි බෙදා දීම වතුරු බෝතල් බෙදාදීම ආදිය සිදුකළ අතර මේ වනවිට එයට මහා සංඝරත්නයෙන් විරෝධය එල්ලවෙමින් තිබේ.
8 හැවිරිදි දැරිය දූෂණය කර මරා දැමු තිදරු පියා රිමාන්ඩ්
මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ අට හැවිරිදි දැරියක් අතවර කොට ඝාතනය කළ සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
මාර්ග නීතිවලට අනුව හරකකු කහ ඉරෙන් පාර මාරුවෙද්දී ලොව බුද්ධිමත්ම සත්ව පරපුරෙහි මිනිසෙකු මාර්ග නීති උල්ලංඝනය කරමින් පාර හරහා යන අයුරුයි මේ.
රතුපාට නිල්පාට ගොරහැඩි දිලිසෙන සර්පයා සිය සියුම් දිගැටි දෙපෙති දිව "සුරුස්... සුරුස්" හඩින් පිඹිමින් ජනේලයේ මළකඩ කෑ යකඩ පොලු අතරින් කාමරයට සිය හිස ඇතුල් කරද්දී ගැබ්බර සඳලතා තවත් තම උදරය යහන් ගැබේ සුසුදු පලස මත සීරුවට බර කර නින්දේ පසු වූවා ය. රතු නිල් පැල්ලම් අතර රන්වන් කොරපොතු රටාවේ දිස්නයෙන් දිලිසෙන සර්ප බඳ කළු පාට ජනෙල් පොල්ලෙන් එතී පහලට චලනය වූයේ ඔරලෝසුවේ විනාඩි කටුවේ අත දෙකේ ඉලක්කම උඩින් සෙමෙන් ගමන් ගත් තරම් වේගයෙනි. සර්පයා සඳලතාගේ දෙකළවා යුගල අතරින් නොපෙනී යත්ම නිශ්ශංක මරළතෝනි දීගෙන ඇඳෙන් පනිද්දී මිරැන්ඩාගේ මන්නා පහර නිශ්ශංක සදහට නිශ්ශබ්ද කළ බැව් කිසිවෙකුත් නොදුටුවේය.2014 ජාතික කියවීමේ මාසය වෙනුවෙන් සාහිත්‍ය (නවකතා) විචාර තරගයක්
ජාතික කියවීමේ මාසය (ඔක්තෝබර්) දසවෙනි සංවත්සරය නිමිත්තෙන් සාහිත්‍ය විචාර තරගයක් පැවැත්වීමට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය කටයුතු යොදා ඇත.
“2009 යුද්ධය ඉවර වුනාට පස්සේ (උතුරු සහ නැගෙනහිර පළාත් වල) හමුදා සමාජිකයින්ගේ ප්‍රමාණය සීයට 90 කින් අඩු කරලා තියෙනවා. මම උත්සහ කරනවා සිටින ප්‍රමාණයත් අනෙක් පළාත්වලට යොමු කිරීමට. නමුත් කොච්චර දුරට එය මට කළ හැකිද? මගේ හමුදාවට ශ්‍රී ලංකාව තුළම අවකාශයක් සොයා ගන්න ඕනෑ. මට ඉන්දියාවට හෝ වෙනත් රටකට ඔවුන්ව යවන්න බෑ…” යැයි ජනාධිපති රාජපක්ෂ එනම් ලංකාවේ වත්මන් ජානාධිපතිවරයා අද දින ( සැප්තැම්බර් 11 ) වන දින මුද්‍රණය වූ ද හින්දු පුවත්පතට ලබා දී ඇති සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රකශ කොට ඇත.
මැතිවරණය කල් දැමුව හොත් එක්සත් ජාතික පක්ෂ මහ ඇමැති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා උපවාසයක නිරත වීමට සූදානම් වේ .
