subash

subash

බදුල්ල හා සසඳන විට මොණරාගල දිස්ත්‍රික්කයේ යම් ප්‍රචණ්ඩත්වයක් ඇති නමුත් ඡන්දය පැවැත්වීමට එයින් හානිකර තත්ත්වයක් උදා නොවන බව පෙනී යතියි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මොණරාගල දිසාපති කාර්යාලයයේ දී පැසුවේය.

ඊයේ (8දා) අලුයම 4.30ට පමණ දංඕවිට මීරිගම මාර්ගයේ මඩබාවිට සමුපකාරය අසලදී හිමිනමක් විසින් පදවාගෙන ගිය කාර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පස්කණ්ඩියක ගැටීමෙන් අනතුරට පත්ව ඇත.

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධානතම දඟපන්දු යවන්නා වන සයිඩ් අජ්මාල්ට අන්තර් ජාතික තරගවලදී පන්දු යැවීම තහනම් කිරීමට අයි.සී.සී (අන්තර් ක්‍රිකට් කවුන්සිලය) පියවර ගෙන ඇත. ඒ ඔහුගේ පන්දු යැවීම සම්බන්ධයෙන් සිදුකෙරුණු පරීක්ෂණවලදී අජ්මාල් පන්දු යැවීමේ ඉරියව්ව නීතිවිරෝධි බව තහවුරු වීමත් සමගින්ය.
idammankollayaවිල්පත්තුව ජාතික වනෝද්‍යානයේ උතුරු මායිමේ මොල්ලිකුලම් ප‍්‍රදේශයේ මෝදරගං ආරු ඔය හා විල්පත්තු උතුරු අභය භූමිය ආශ‍්‍රිත ව පිහිටන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රජයට අයත් වනාන්තර අක්කර 900ක් පමණ බලහත්කාරයෙන් අල්ලා ගෙන එම භූමිය ආවරණය වන පරිදි නාවික හමුදාව විසින් අඩි 9ක් පමණ උස පස් බැම්මක් ඉදි කරයි. මේ වන විට නීති විරෝධී ලෙස විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ නාවික හමුදාව විසින් ම සකස් කළ එළුවන්කුලම - සිලාවතුර මාර්ගය දිගේ කිලෝ මීටර් 2ක් පමණ ආවරණය වන පරිදි මෙම පස් බැම්ම සකස් කර අවසන්ව ඇත. 

කෞශල්‍ය කුමාරසිංහ විසින් රචනා කරන ලද ‘මේ රහස් කවුළුවෙන් එබෙන්න නවකතාව දොරටවැඩීම අද( 09) වන දා සවස 4.00ට මහවැලි කේන්ද්‍රයේ (නො 96, නෙලුම් පොකුණ මාවත, කොළඹ 07)  දී පැවැත්වෙයි.

ඉන්දියාවේ සහ පකිස්ථානයේ ජල ගැලිම් වලින් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළගොස් තිබේ. 

idammankollayaවිල්පත්තුව ජාතික වනෝද්‍යානයේ උතුරු මායිමේ මොල්ලිකුලම් ප‍්‍රදේශයේ මෝදරගං ආරු ඔය හා විල්පත්තු උතුරු අභය භූමිය ආශ‍්‍රිත ව පිහිටන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රජයට අයත් වනාන්තර අක්කර 900ක් පමණ බලහත්කාරයෙන් අල්ලා ගෙන එම භූමිය ආවරණය වන පරිදි නාවික හමුදාව විසින් අඩි 9ක් පමණ උස පස් බැම්මක් ඉදි කරයි. මේ වන විට නීති විරෝධී ලෙස විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ නාවික හමුදාව විසින් ම සකස් කළ එළුවන්කුලම - සිලාවතුර මාර්ගය දිගේ කිලෝ මීටර් 2ක් පමණ ආවරණය වන පරිදි මෙම පස් බැම්ම සකස් කර අවසන්ව ඇත. 
 තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයෙකු වන සුබ්‍රමනියම් සාමිට එරෙහිව අපහාස නඩුවක් චෙන්නායි අධිකරණයේ දී ගොනුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මිතුරන් සමග නිවාඩුවක් ගත කිරීම සදහා යන සිය පෙම්වතා වෙනත් කාන්තාවන්ට සමීප වීම වැලක්වීමට පෙම්වතියක් උපායක් යොදයි.

මුදල් සොරාගෙන එම මුදල් මිනිසුන් හට බෙදාදෙන වඳුරෙකු පිළිබඳ පුවතක් ඉන්දියාවේ හිමාචල් ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ ෂිම්ලා ප්‍රදේශයෙන් වාර්තා වේ.

Connet With Us