ගංවතුරෙන් අතුරුදහන් වූවන් සොයා මෙහෙයුම්

Published in පුවත්
Tuesday, 09 September 2014 12:17

ඉන්දියාවේ සහ පකිස්ථානයේ ජල ගැලිම් වලින් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළගොස් තිබේ. 

මේවනවිට පුද්ගලයන් 300 දෙනෙකු  පමණ මියගොස් ඇති අතර  නිවාස දහසකට පමණ ජල ගැලීමෙන් හානි සිදුව තිබේ.

මේ හේතුවෙන් දස දහස් සංඛ්‍යාත පිරිසක් පීඩාවට පත්ව සිටින අතර පන්ජාබ් සහ කාෂ්මීර් ප‍්‍රදේශවල තවමත් ජල ගැලීම් තත්ත්වය පහව ගොස් නැතැයි විදේශ මාධ්‍ය වාර්තා කරන අතර අතුරුදන්වුවන් සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබේ. 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us