පොලිසිය යනු ලයිසන් ලැබූ චණ්ඩින් පිරිසක්

Published in පුවත්
Tuesday, 09 September 2014 14:42

බදුල්ල හා සසඳන විට මොණරාගල දිස්ත්‍රික්කයේ යම් ප්‍රචණ්ඩත්වයක් ඇති නමුත් ඡන්දය පැවැත්වීමට එයින් හානිකර තත්ත්වයක් උදා නොවන බව පෙනී යතියි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මොණරාගල දිසාපති කාර්යාලයයේ දී පැසුවේය.

මානව හිමිකම් කොමිසමේ ද පොලිසියේ ද නිලධරයන් අමතමින් ඔහු පැවසුවේ පොලිසිය යනු ලයිසන් ලැබූ චණ්ඩින් පිරිසක් බවයි.

‘ඔවුන් ඉතිරි දවස් දහයත් අල්ලාගෙන ඉන්න ඕනෑ. ඡන්ද නීතිය බය නැතිව හරියට ක්‍රියාත්මක කරන්න. නීති විරෝධී වැඩට ඉඩ දෙන්න එපා. එසේ කරන අය රැක ගැනීමට පොලිස් කොමිසම හා මානව හිමිකම් කොමිසම ඉදිරිපත් වන බව මා සහතික වෙනවා. 

යනුවෙන් පැවසුවේය.

Leave a comment

ld add copy

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us