subash

subash

misailayaනැගෙනහිර යුක්රේනයේ දී කඩා වැටුණු මලයාසියා එම්.එච්.17 ගුවන්යානයේ කළු පෙට්ටිය හා සුන්බුන් විශ්ලේෂණය කළ ඕලන්ද ආරක්ෂක මණ්ඩයල සිය වාර්තාව නිකුත් කර ඇත. එම වර්තාවෙන් පෙන්වා දෙන්නේ යානයට මිසයිලය වැදී නැති බවයි.

red-curchප්‍රංශයේ දකුනු දිශාවේ ස්පාඥ උතුරු දේශ සීමාවට ආසන්නව මිදි පිරනේ ලෙස හඳුන්වන සුන්දර කදු වැටි වලින් අඩක් වසා ගත් ලැන්ගුසුඩොක් රුස්ලෝන් හා මිදි පිරනේ යන පරිපාලන පලාත් දෙක හරහා ගලා යන කි:මි: 381 දිග නිල්වන් ත්‍රාන් ගංඟාව දෙපසට එක්වූ  තුලූස් යනුවෙන් හදුන්වන දකුනු දිග ප්‍රංශයේ සුප්‍රසිද්ධ නගරයට කි:මි: 60ක දුරින් පිහිටි පෞරානික මෙන්ම ඉතිහාසාත්මක වටිනාකමක් ලෝකයට එක්කර ඇති සුන්දර නගරයකි ඇල්බි. 

විදේශිකයන්ට හා විදේශීය සමාගම්වලට ඉඩම් අයිතිය පැවරීම තහනම් කෙරෙන පනතක් ඊයේ (09දා) පාර්ලිමේන්තුවට හඳුන්නවාදෙනු ලැබීය. 

 නොරොච්චෝ‍ලේ බලාගාරයේ සිට අනුරාධපුරය දක්වා අදිනු ලබන අධිබලැති විදුලි රැහැන් පද්ධතිය පුත්තලම කලපුව හරහා ඇදීමට එරෙහිව තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස විදුලි බල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු වගඋත්තරකුරුවන් 07දෙනෙකුට එරෙහිව අද  (10) අභියාචානාධිකරණයට රීට් පෙත්සමක් ගොනු කිරීමට "පුත්තලම ජනතා හඬ" සංවිධානය කටයුතු කර ඇත. 

ෂාරුක්ඛාන්ට eight pack

Published in අනං මනං
Wednesday, 10 September 2014 10:00

ෂාරුක්ඛාන්ගේ නවතම චිත්‍රපටය සඳහා ඔහුගේ ශරීරයේ eight pack සාදාගෙන තිබේ.

එළඹෙන 13 වැනිදා ආරම්භවීමට නියමිත වැම්පියන්ස් ලීග තරගාවලියෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා ඉවත්වී තිබේ. ඒ ඔහුට අතිවී තිබෙන ආබාධ හේතුවෙනි.

මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම තුළින් 2013 වසරේ පළමු මාස නවය තුළ රජය රුපියල් කෝටි 4607 කට අධික මුදලක්‌ රැස්‌කරගෙන ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාවය පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති සහ මුදල් නියෝජ්‍ය ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා ඊයේ (09 දා) පාර්ලිමේන්තුවේදී සභාගත කළ ලේඛනයක  දැක්‌ වේ.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10 ) පෙරවරු 9.00 ට බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී විවෘත කෙරේ.

ආදරයට වයස, ලිංගිකත්වය, වත්පොහොසත්කම්, ජාති ආගම් කිසිම දෙයක් අදාළ නොවන බව ලෝකය ඕනෑ තරම් ශාක්ෂි සපයනවා.

ලබන 20 වැදි දින පැවැත්වීමට නියමිත ඌව පළාත් සභා මැතිවරණයෙන් අනතුරුව එක්සත් ජාතික පක්‍ෂ කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවී කරුණානායක මහතා බරපතල දේශපාලන තීන්දුවක් ගැනීමට නියමිත බව දැනගන්නට තිබේ.

Connet With Us