ෂාරුක්ඛාන්ට eight pack

Published in අනං මනං
Wednesday, 10 September 2014 10:00

ෂාරුක්ඛාන්ගේ නවතම චිත්‍රපටය සඳහා ඔහුගේ ශරීරයේ eight pack සාදාගෙන තිබේ.

ෆාරාඛාන්ගේ අධ්‍යක්ෂණය යටතේ සිදුවූ Happy New Year නමැති චිත්‍රපටය සඳහා ඔහු මෙලෙස තම ශරීරයේ eight pack සාදාගෙන ඇත.

2007 වර්ෂයේ තිරගත වූ om shanti om චිත්‍රපටයේ දී ෂාරුක්ඛාන් තම කාය වර්ධනය පිළිබඳ මහත් උනන්දුවක් දැක් වූ අතර මේවන විට ෂාරුක්ඛාන් 48 වැනි වියේ පසුවෙයි.

කෙසේ තමුත් ෂාරුක්ෂාන්ගේ eight pack සහිත ඡායාරූපය මුලින්ම ප්‍රසිද්ධ කර ඇත්තේ ට්විටර් (twitter) හරහාය.

Happy New Year චිත්‍රපටය ඔක්තෝබර් 24 වැනිදා තිරගත වීමට නියමිතය.

(lfn.lk)

Last modified on Wednesday, 10 September 2014 11:55

Connet With Us