එම සංවිධානයේ සභාපති සමන්ත කෝරලේආරච්චි මහතා පවසන්නේ නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනනයවන විදුලිය අනුරාධපුරයට රැගෙන ඒම සඳහා පුත්තලම කළපුව හරහා ඉදිවන අධි බලැති විදුලි රැහැන් ඉදිකිරීමට එරෙහිව මෙම පෙත්සම ගොණු කරන බවයි.
නීතීඥ සුනිල් වටගල මහතාගේ උපදෙස් පරිදි නීතීඥ ශාන්ත ජයවර්ධන මහතා පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටිමට නියමිතය.
පුත්තලම කළපුව හරහා විදුලි රැහැන් ඉදිකිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු අදාළ ආයතන වලින් පරිසර තත්ත්ව වාර්තා ලබා ගෙන ඇති බව මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සෙනුජිත් දසනායක මහතා පැවසුවේය.
නොරොච්චෝලේ බලාගාරයේ සිට අනුරාධපුරය දක්වා අදිනු ලබන අධිබලැති විදුලි රැහැන් පද්ධතිය පුත්තලම කලපුව හරහා ඇදීමට එරෙහිව තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස විදුලි බල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු වගඋත්තරකුරුවන් 07දෙනෙකුට එරෙහිව අද (10) අභියාචානාධිකරණයට රීට් පෙත්සමක් ගොනු කිරීමට "පුත්තලම ජනතා හඬ" සංවිධානය කටයුතු කර ඇත.
Leave a comment
Gossip
සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා
ශ්‍රී ලංකා -පාකිස්තාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (11) පැවැත...

