එම සංවිධානයේ සභාපති සමන්ත කෝරලේආරච්චි මහතා පවසන්නේ නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනනයවන විදුලිය අනුරාධපුරයට රැගෙන ඒම සඳහා පුත්තලම කළපුව හරහා ඉදිවන අධි බලැති විදුලි රැහැන් ඉදිකිරීමට එරෙහිව මෙම පෙත්සම ගොණු කරන බවයි.
නීතීඥ සුනිල් වටගල මහතාගේ උපදෙස් පරිදි නීතීඥ ශාන්ත ජයවර්ධන මහතා පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටිමට නියමිතය.
පුත්තලම කළපුව හරහා විදුලි රැහැන් ඉදිකිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු අදාළ ආයතන වලින් පරිසර තත්ත්ව වාර්තා ලබා ගෙන ඇති බව මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සෙනුජිත් දසනායක මහතා පැවසුවේය.
නොරොච්චෝලේ බලාගාරයේ සිට අනුරාධපුරය දක්වා අදිනු ලබන අධිබලැති විදුලි රැහැන් පද්ධතිය පුත්තලම කලපුව හරහා ඇදීමට එරෙහිව තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස විදුලි බල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු වගඋත්තරකුරුවන් 07දෙනෙකුට එරෙහිව අද (10) අභියාචානාධිකරණයට රීට් පෙත්සමක් ගොනු කිරීමට "පුත්තලම ජනතා හඬ" සංවිධානය කටයුතු කර ඇත.
Leave a comment
Gossip
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ක්‍රීඩා
තරුෂි වසර 39ක් පැරණි කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කරයි
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...