කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද ඇරඹේ

Published in පුවත්
Wednesday, 10 September 2014 09:34

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10 ) පෙරවරු 9.00 ට බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී විවෘත කෙරේ.

මෙම ප්‍රදර්ශනය අදින් (10 ) ආරම්භ වී ලබන අඟහරුවාදා (16 ) දක්‌වා පෙරවරු 9.00 සිට රාත්‍රි 9.00 දක්‌වා පැවැත්වේ.

ලක්‍ෂ සංඛ්‍යාත ජනකායක්‌ කොළඹට එක්‌කරන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා මෙවර ද ප්‍රදර්ශන කුටි 300 කට අධික සංඛ්‍යාවක්‌ ඇතුළත් වේ. 


එයින් කුටි 70 ක්‌ පමණ විදෙස්‌ කුටි වෙයි. චීන සමූහාණ්‌ඩුව මෙවර සත්කාරක රටක්‌ ලෙස සහභාගි වන අතර ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මෙය සංවිධානය කරයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us