subash

subash

වසර දහයක පමණ සිට නිදහස් ලේඛකයකු සහ සාහිත්‍ය කලා විචාරකයකු ලෙස කටයුතු කළ ජයසිරි අලවත්ත සිය ප්‍රථම කෘතිය නිකුත් කොට ඇත.

Google Translator යනු අන්තර්ජාලය භාවිත කරන බොහෝ දෙනෙක් භාෂා පරිවර්ථනය සඳහා යොදාගන්නා සේවාවකි.

ගණිකා වෘත්තියේ යෙදෙන බවට චෝදනා ලබා පසුගියදා අත් අඩංගුවට පත්වු සම්මාන ලාභී ඉන්දිය නිළි ස්වේතා බාසුට සම්මානලාභී චිත්‍රපට  අධ්‍යක්ෂවරයෙක් සිය මීළග නිර්මානය සදහා ඇරයුම් කරයි.

 පසුගියදා  රාත‍්‍රී වෝටර්ස් ඒජ්හි පැවති 2014 ඩයලොග් ක‍්‍රිකට් සම්මාන උළෙලේ ඉදිරිපත් කිරීමට තිබූ නාට්‍යය හදිසියේ අවලංගු කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවට සහායවීම සඳහා ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා යැවීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව තීරණය කොට තිබේ.

'මාගම් සෝලිය'සහ 'ලොවීනා' රචනා කළ මොහාන් රාජ් මඩවලගේ අලූත්ම නවකතාව  'ආදරණීය වික්ටෝරියා' සහ 'Dreamz Unlimited' කෙටි කතා සංග්‍රහය සැප්තැම්බර් 10 වන දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන පොත් ප්‍රදර්ශනයේදී නිකුත් වීමට නියමිතය.

රටක දියුණුව වෙනුවෙන්  ඕනෑම වෙනසක් සිදුකරන විට ඇතැම් පිරිස් ඊට එරෙහි වීම සාමාන්‍ය තත්ත්වයක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කරයි.

නියං සහනාධාර මුවාවෙන් මොනරාගල ආසනයේ පවුල් දහඅට දාහසකට සහල්, සීනි, කිරිපිටි   ආදි වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දෙතියි කැපේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කෙළේය.

සජිත් ප්‍රේමදාස මහතා නියෝජ්‍ය නායකයා බවට යෝජනා කරන්නේ හරීන් ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීම මත මිස ටිරාන් අලස්ගේ හෝ කිලී මහරාජාගේ උවමනාවට නොවන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

සිය පක්ෂයේ පුරප්පාඩු පවතින තනතුරු සඳහා නව පත් කිරීම් සිදු කිරීම එළඹෙන විසි වැනිදා පැවැත්වෙන ඌව පළාත් සභා ඡන්දයෙන් පසු සිදු කරන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

Connet With Us