ඔහු කියනුයේ මෙය ඡන්ද අල්ලසක් බවයි.
මේ අතර ඡන්දයට තරග කරන සියලුම පක්ෂ නීති විරෝධී කාර්යාල 800කට වැඩි ප්‍රමාණයක් පවත්වාගෙන යන බව ද ඔහු කියයි. මේ ගැන ඔහු මැතිවරණ කොමසාරිස්ටද පැමිණිලි කර ඇත.
ඌව පළාත් සභා ඡන්දය 20 වැනි දා පැවැත්වීමට නියමිතය.
නියං සහනාධාර මුවාවෙන් මොනරාගල ආසනයේ පවුල් දහඅට දාහසකට සහල්, සීනි, කිරිපිටි ආදි වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දෙතියි කැපේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කෙළේය.
ඔහු කියනුයේ මෙය ඡන්ද අල්ලසක් බවයි.
මේ අතර ඡන්දයට තරග කරන සියලුම පක්ෂ නීති විරෝධී කාර්යාල 800කට වැඩි ප්‍රමාණයක් පවත්වාගෙන යන බව ද ඔහු කියයි. මේ ගැන ඔහු මැතිවරණ කොමසාරිස්ටද පැමිණිලි කර ඇත.
ඌව පළාත් සභා ඡන්දය 20 වැනි දා පැවැත්වීමට නියමිතය.
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබු දෙවන එක්දින තරගය අද (13) ද...
