ශ්‍රී ලංකා ගුවන් හමුදාවත් එක්සත් ජාතීන්ගේ මෙහෙයුම්වලට

Published in පුවත්
Sunday, 07 September 2014 10:10

එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවට සහායවීම සඳහා ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා යැවීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව තීරණය කොට තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වැඩබලන මාධ්‍ය ප්‍රකාශක වින්කමාන්ඩර් පද්මන් ද කොස්තා මහතා සඳහන් කළේ තවත් රටවල් ගණනාවක් අභිභවා මේ අවස්ථාව ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලබාදී ඇත්තේ ගුවන් හමුදාවේ වෘත්තීය නිපුණත්වය හා තාක්ෂණික හැකියාව විනයගරුකභාවය නිසා බවයි. එම හෙලිකොප්ටර් යානා මධ්‍යම අප්‍රිකා ජනරජයට යැවීමට කටයුතු සූදානම් කරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.


ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා එහි යැවීමට සූදානම් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පූර්ව දැනුම්දීමක් කරතිබේ.

එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාව විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් කරන ලද එම ඉල්ලීම පිළිබඳව ලබන සතියේ ගුවන් හමුදා බලධාරීන් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

(මව්බිම)

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us