මොහාන්ගෙන් 'ආදරණීය වික්ටෝරියා'සහ 'Dreamz Unlimited'

Published in පුවත්
Sunday, 07 September 2014 10:05

'මාගම් සෝලිය'සහ 'ලොවීනා' රචනා කළ මොහාන් රාජ් මඩවලගේ අලූත්ම නවකතාව  'ආදරණීය වික්ටෝරියා' සහ 'Dreamz Unlimited' කෙටි කතා සංග්‍රහය සැප්තැම්බර් 10 වන දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන පොත් ප්‍රදර්ශනයේදී නිකුත් වීමට නියමිතය.

1860 දශකයේ ලංකාවේ දුම්රිය ගමනාගමනයේ ආරම්භයත්, 1880 දශකයේ තේ වගාවේ හඳුන්වාදීමත්, එසේම 1873 වර්ෂයේ ඓතිහාසික පානදුරාවාදයේ මැදිහත්වීමත් අතරමැද රට පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ අරක්කු රේන්ද ව්‍යාපාරයේ කතාව 'ආදරණීය වික්ටෝරියා'නවකතාවට පසුබිම් වෙයි.

'ආදරණීය වික්ටෝරියා'නවකතාව සහ 'Dreamz Unlimited'  කෙටි කතා සංග්‍රහය 'බිසෝ' ප්‍රකාශනයකි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us