බුද්ධික පතිරණ අමු මිරිස් කයි

Published in පුවත්
Thursday, 11 September 2014 12:03
ලංකාවේ මුදල් විදෙස් රටවලට ලබාගන්නා පිරමීඩ ව්‍යාපාරවලට එක්නොවන ලෙසත්, ලංකාවේ වකුගඩු රෝගීන් වෙනුවෙන් ඔවුනට පිහිටවීම සඳහා 'ශ්‍රී ලංකා අමුමිරිස්' අභියෝගයට එක්වන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අද (11දා) අමුමිරිස් අභියෝගයට මුහුණ දෙමින් පැවසුවේය.
 ඔහු අමුමිරිස් කරල් 03 ක් මිනිත්තු 02 ක් තුළදී සම්පූර්ණයෙන්ම අනුභව කළේය.
 හෙතෙම අධ්‍යාපන සේවා අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට, පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අනුර දීපාල්, මාධ්‍යවේදී සමන් ප්‍රියංකර, රංග ශිල්පී කාවින්ද පෙරේරා යන පුද්ගලයන් වෙත ද අමුමිරිස් අභියෝගය එල්ල කළේය.

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us