හරීන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ වියලුව කන්ද කැටිය ප්‍රදේශයේ පැවති රැස්වීමක දීය.
‘මැතිවරණ කොමසාරිස් දැන් අලුත්ම සිංදුවක් ගහනවා. මන්ත්‍රී ධුර හොරා කෑ කොමසාරිස් දැන් ඡන්දය කල් දාන්න මාන බලනවා. ඔය රැවුල තිබ්බට වැඩක් නෑ. අනවශ්‍ය දෙයක් කළොත් බදුල්ලෙදි උපවාස කරනවා.
‘මේ වගේ වැඩ කරන්න දෙන්න බෑ, ජනතාව මාත් එක්ක ඉන්නවා. ලංකාවම බලාගෙන ඉන්නවා ඌවේ ප්‍රතිඵලය ගැන. ඒ වෙනුවෙන් මුළු ලංකාවම වුණත් නැගිටින්න සූදානම් කියා මම කියනවා.
යනුවෙන් පැවසීය.

මැතිවරණය කල් දැමුව හොත් එක්සත් ජාතික පක්ෂ මහ ඇමැති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා උපවාසයක නිරත වීමට සූදානම් වේ .