තිසරට නවසීලන්තයෙන් ආරාධනා

Published in පුවත්
Thursday, 11 September 2014 11:40

tisara-pereraමනට නවසීලන්ත ක‍්‍රිකට් කණ්ඩායමට එක්වන ලෙස එරටින් ආරාධනයක් ලැබුණු බව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක‍්‍රීඩක තිසර පෙරේරා පවසා ඇත.

වෙබ් අඩවියක් හා අදහස් පල කරමින් තිසර පෙරේරා පවසන්නේ මෙසේය.

‘මුලින් ඔවුන් මට පුරවැසිභාවය ලබාදීමටත් ඉන් අනතුරුව ජාතික කණ්ඩායමට එක්කර ගැනීම වශයෙන් පියවරෙන් පියවර මගේ අභිවෘද්ධිය සලසන බව ප‍්‍රකාශ කළා. ඒත් යළිත් මගේ දක්ෂතාව පෙන්නලා ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමට ඇතුළත් වීම තමයි මගේ අරමුණ වෙලා තිබුණේ ’

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරීන්ගෙන් ඔහුට සිදුවූ අකටයුතුකම් සම්බන්ධව යළි යළි කතා කිරීමට අකමැති බවක් පෙන්වා ඇති තිසර ‘ඒ ගැන දැන් කතා කළ යුතු නැහැ.මම කවදා හෝ ක‍්‍රිකට්වලින් ඈත්වෙලා ගිය දවසක ඒ ගැන කියන්නම්’ යනුවෙන්ද පවසා ඇත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us