subash

subash

මෙවර ඡන්ද හිමි නාමලේඛනය අන්තර්ජාලයෙන් ප‍්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බවත්, එ් අනුව ඡන්ද හිමි නාමලේඛනයේ නම ඇතුළත් දැයි සිය වෙබ් අඩවියට පිවිසීමෙන්ද දැනගත හැකි වන බවත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා කියා සිටියි.

පෙරේදා (13) දහවල් සිට අතුරුදන්ව සිටි නෝටන්බි‍්‍රජ් පොලිස් වසමට අයත් විමලසුරේන්ද්‍ර ගම්මානයේ අට හැවිරිදි දීපා චාන්දනී එදිරිසිංහ නැමති දැරිය අතර ඊයේ සොයා ගෙන තිබේ.

එකමත් එක දවසක හිවල් වර්ණනාවට රැවටුනු කපුටා සහ කේජු කෑල්ලේ කථාවෙන් පසු 70 දශකයේ මැතිවරණ වේදිකා දෙවනත් කල සුප්‍රසිද්ධ ඇන් ඇම්, කොල්වින්, කෙනමන්, ලෙස්ලි, පිලිප් ප්‍රධාන වාමාංශික නායකයන්ගේ දේශපාලන කතා තුල නිතැනින් කියැවෙන ආහාර පාන වට්ටෝරුවක් තිබුනේය. ධනපති විරෝධි ඔවුන් ධනපති ක්‍රමයට පහර ගැසීමට ඔවුන්ට සුවිශේෂි ආහාර වට්ටෝරු ඉදිරිපත් කළේය.

වැල්ලව සිව් හැවිරිදි කේෂානි දැරිය පැහැරගෙන යැමේ සිද්ධියට සම්බන්ධව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවේ පාපොච්චාරණය කර ඇති 31 හැවිරිදි ප්‍රධාන සැකකරු, ''කිසිම ගැහැනියක්‌ කැමති නෑ මාව කසාද බැඳලා එකට ජීවත් වෙන්න. මම මේ ළමයාව අරගෙන ගියේ ලොකු මහත් කරලා එයාව කසාද බඳින්න" යෑයි පවසා ඇත.

අයිපීඑල් ඉන්දීය ප්‍රීමියර් ලීගය ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරන්නේ යයි ශ්‍රීමත් ඉයන් බොතම් පසුගියදා කළ ප්‍රකාශය තමන්ද අනුමත කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා පවසයි.

පසුගිය සතියේ ලෝඩ්ස් පිටියේ වාර්ෂික කොලින් කවුඩ්රි අනුස්මරණ දේශනය පැවැත්වූ ශ්‍රීමත් ඉයන් බොතම්, අයිපීඑල් ශූරතාවලිය දැඩි විවේචනයට ලක් කළේය.

american-air-forcesඇමරිකානු ගුවන් හමුදා ප‍්‍රතිඥාවේ එන වාක්‍යයක් පැවසීමට අකමැතිවූ අදේවවාදී ගුවන් සෙබළෙකුගේ සේවා කොන්ත‍්‍රාත්තුව අළුත් කිරීම අත්හිටුවා ඇතැයි වාර්තා වේ.

nilameනොබෝ දිනකින් පැවැත්වෙන ඌව පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්‍ෂයට ජයග‍්‍රහණය කිරීමට නොහැකි වුවහොත් තමන් දකුණු පළාත් සභාවේ විපක්ෂ නායක ධූරයෙන් හා මන්ත‍්‍රී ධූරයෙන් ඉල්ලා අස්  වීමට සූදානම් බව දකුණු පළාත් සභාවේ විපක්ෂ නායක තෙන්නකෝන් නිළමේ මහතා පවසයි.

sakwiti-ranasiරුපියල් බිලියනයට වැඩි මුල්‍ය වංචාවක් කරන ලදැයි සිද්ධියේ චෝදනා ලැබ රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි සක්විති රණසිංහ ඇතුළු සැකකරුවන් 11 දෙනෙකු නුගේගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබේ.

duminda-disanayakaතමන්ට එල්ල කරන ලද අමු මිරිස් අබියෝගය බාර ගන්නා බව අධ්‍යාපන සේවා අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

bikeමාධ්‍යවේදීන් සඳහාද සහනදායී මුදලට යතුරුපැදි ලබා දිමට කටයුතු කරන්නැයි අනුරාධපුර රජරට මාධ්‍යවේදීන්ගේ සංගමය ඉල්ලීමක් කර ඇත.මේවන විට ද රාජ්‍ය සේවයේ නියුතු ක්ෂේත්‍ර නිලධාරීන් සදහා රුපියල් හතළිස් පන්දහසක පමණ සහනදායී මුදලකට රජය මගින් යතුරු පැදි ප්‍රදානය කිරිමට පියවරගෙන ඇත.

Connet With Us