අතුරුදන් නෝටන්බි‍්‍රජ් දැරිය පාසැලේ හැංගිලා

Published in පුවත්
Monday, 15 September 2014 11:25

පෙරේදා (13) දහවල් සිට අතුරුදන්ව සිටි නෝටන්බි‍්‍රජ් පොලිස් වසමට අයත් විමලසුරේන්ද්‍ර ගම්මානයේ අට හැවිරිදි දීපා චාන්දනී එදිරිසිංහ නැමති දැරිය අතර ඊයේ සොයා ගෙන තිබේ.

නෝටන්බි‍්‍රජ් පොලීසිය අවට පොලිස් ස්ථානවල සහ යුද හමුදාවේ සහ ප‍්‍රදේශවාසීන්ගේ සහයෝගය මත අතුරුදන්ව සිටි දැරිය ඇය ඉගෙන ගන්නා නෝටන්බි‍්‍රජ් විදුලිපුර මහා විද්‍යාලයේ සැඟව සිටියදී නෝටන්බි‍්‍රජ් පොලීසිය මඟින් සොයාගනු ලැබීය.

මව්පියන් හැරගොස් ඇති එම දැරියව හදා වඩාගෙන ඇත්තේ ඇයගේ නැන්දා කෙනෙකු විසිනි.


දැඩි දඩබ්බර ගතියකින් යුත් මෙම දැරිය යහමගට යැවීම සඳහා තරවටුකිරීම හේතුවෙන් මෙම දැරිය නිවසින් පලා ගොස් පාසලේ සැඟවී සිට ඇති බවට නෝටන්බි‍්‍රජ් පොලීිය සැක පහල කරයි.


ළමයා සොයාගන්නා අවස්ථාවේ ඇය කුසගින්නේ සිටි බවත් ඇයව වෛද්‍ය පරීඏණයකට භාජනය කර ඉදිරි නීතිමය පියවර ගන්නා බව සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන පොලීසිය පවසයි.

Nortan-brige05

Nortan-brige06

Nortan-brige08

Nortan-brige09





Last modified on Monday, 15 September 2014 11:45

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us