අතුරුදන් නෝටන්බි‍්‍රජ් දැරිය පාසැලේ හැංගිලා

Published in පුවත්
Monday, 15 September 2014 11:25

පෙරේදා (13) දහවල් සිට අතුරුදන්ව සිටි නෝටන්බි‍්‍රජ් පොලිස් වසමට අයත් විමලසුරේන්ද්‍ර ගම්මානයේ අට හැවිරිදි දීපා චාන්දනී එදිරිසිංහ නැමති දැරිය අතර ඊයේ සොයා ගෙන තිබේ.

නෝටන්බි‍්‍රජ් පොලීසිය අවට පොලිස් ස්ථානවල සහ යුද හමුදාවේ සහ ප‍්‍රදේශවාසීන්ගේ සහයෝගය මත අතුරුදන්ව සිටි දැරිය ඇය ඉගෙන ගන්නා නෝටන්බි‍්‍රජ් විදුලිපුර මහා විද්‍යාලයේ සැඟව සිටියදී නෝටන්බි‍්‍රජ් පොලීසිය මඟින් සොයාගනු ලැබීය.

මව්පියන් හැරගොස් ඇති එම දැරියව හදා වඩාගෙන ඇත්තේ ඇයගේ නැන්දා කෙනෙකු විසිනි.


දැඩි දඩබ්බර ගතියකින් යුත් මෙම දැරිය යහමගට යැවීම සඳහා තරවටුකිරීම හේතුවෙන් මෙම දැරිය නිවසින් පලා ගොස් පාසලේ සැඟවී සිට ඇති බවට නෝටන්බි‍්‍රජ් පොලීිය සැක පහල කරයි.


ළමයා සොයාගන්නා අවස්ථාවේ ඇය කුසගින්නේ සිටි බවත් ඇයව වෛද්‍ය පරීඏණයකට භාජනය කර ඉදිරි නීතිමය පියවර ගන්නා බව සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන පොලීසිය පවසයි.

Nortan-brige05

Nortan-brige06

Nortan-brige08

Nortan-brige09





Last modified on Monday, 15 September 2014 11:45

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us