subash

subash

mahindaආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව තමන් තුන්වැනි වරට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමේ නීත්‍යනුකූලභාවය පිළිබඳව අදහස් විමසීමක් ජනාධිපතිවරයා අධිකරණ ක්ෂේත්‍රයේ ඉහළම ආයතනයකින් සිදුකර තිබේ.

sajithසජිත් ප්‍රේමදාස මහතා නියෝජ්‍ය නායක තනතුරට නිල වශයෙන් පත් කිරීම සඳහා වූ යෝජනාව ලබන 23 වන දා රැස්වන කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරන බව එජාප මහලේකම්වරයා පවසයි. එම යෝජනාවට කෘත්‍යාධිකාරී මණ්ඩලය එකඟ නොවන්නේ නම් තුනෙන් එකකට නොඅඩු සාමාජික පිරිසගේ අත්සනින් යුතු ලිපියක් මගින් විකල්ප යෝජනාවක් ඉදිරිපත් කළ හැකි බවද ඒ මහතා සති අන්ත පුවත් පතක් සමග පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබේ.

nahedවිවිධ විනෝදාංශ වෙත යොමු වූ පුද්ගලයින් ලොව වෙසෙන අතර මෙම පුද්ගලයා අමුතු ම ආකාරයේ විනෝදාශයක් සිදු කරයි.

harry-kumaraසිය ආරක්ෂාවට ගමන් කළ පොලිස් මෝටර් සයිකලයක්  මෝටර් රියක ගැටෙනු දුටු හැරී කුමරු කම්පනයට පත්ව ඇති බව වාර්තා වෙයි.

elopedඅති සුඛෝපභෝගී රථයකින් කුඩු විකුණමින් ගිය අඹුසැමියන් ගාල්ල පෝද්දලදී පොලිසියට කොටුවෙද්දී බිරිඳ කාරයේ තනිකර දමා සැමියා පලාගොස් ඇත.

harinබදුල්ලේදී ජන හමුවක් අමතමින් හරීන් ප‍්‍රනාන්දු මහතා පැවසුවේ උම්මා දෙන නායකයන් රටට අවශ්‍ය නොවන බවයි.

raරුපියල් කෝටි හතරක මුදලකට මහනුවර නගරයේ රා තැබෑරුම් ටෙන්ඩරය අලෙවි වී ඇත.

palitaතමන් අමුමිරිස් පමණක් නොව සයනයිඞ් වුවද කන්න සූදානම් යයි එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා කියයි.

arestකොළඹ ජාත්‍යන්තර පාසලක පාසල් දරුවන්ට ගංජා බෙදාහරින පෞද්ගලික ආරක්ෂක සේවාවක නිලධාරියෙකු ගංජා ග්‍රෑම් තිස් පහක් සමගින් ඊයේ (12) දහවල් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

dollerඇමරිකානු ආර්ථික විද්‍යාඥ මාක් තෝන්ටන් පවසන්නේ වොෂින්ටනය සහ මොස්කව් අතර වර්ධනයවී ඇති දේශපාලත විරසක බව හේතුවෙන් ඇමරිකානු ඩොලරයේ පරිහානිය වේගවත් වී ඇති බවයි.

Connet With Us