අපයෝජනය බව කියන දරුවන් පාසලේ 9, 10, 11 සහ 12 යන ශ්‍රේණිවල ඉගෙනුම ලබන අය වන අතර, අධ්‍යාපන චාරිකාවකට සහභාගිවී සිටියදී ඔවුන් අදාළ අපයෝජනයට ලක්ව තිබේ.
ගුරුවරුන් 5 දෙනෙකු ගුරුවරියන් 6 දෙනෙකු සහ පාසල් සංවර්ධන කමිටුවේ සාමාජිකයන් තුන් දෙනෙකුදඑම අධ්‍යාපන චාරිකාවට සහභාගි වී සිටි බව මූලික විමර්ශනවලින් හෙළිකර ගෙන ඇත. සැකකාර මන්තී‍්‍රවරයාද පාසල් සංවර්ධන කමිටුවේ සාමාජිකයෙකු වේ.

වනාතවිල්ලූව - කරතිව් මුස්ලිම් විද්‍යාලයේ සිසු දරුවන් 7දෙනෙකුට ලිංගික අපයෝජන කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වනාතවිල්ලූව ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත‍්‍ර‍්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇත.