සියදිවි නසාගැනීම් වැළැක්වීමට සංගා පාපැදියෙන්

Published in පුවත්
Thursday, 11 September 2014 10:40
ලෝක සියදිවි නසාගැනීම වැළැක්වීමේ දිනය නිමිත්තෙන් සංවිධානය කර තිබූ 'බයික්තලෝන්' පාපැදි සවාරිය ගාල්ල නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා විසින් ඊයේ (10දා) ගාල්ල නගරයේදී පිළිගනු ලැබීය.
 යේ උදේ හම්බන්තොටින් පිටත්ව ගාල්ල බලා පැමිණි පාපැදි සවාරියට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරද කොග්ගලදී එක්ව පාපැදියෙන්ම ගාලු නගරය වෙත පැමිණියේය. ගාල්ල බස් නැවතුම් පොළේ වීදි නාට්‍යයක්ද රඟ දැක්විණි.
 
CCCline 1333 දුරකථන උපදේශන සේවා ආයතනය විසින් මෙම පාපැදි සවාරිය සංවිධානය කර තිබුණි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us