භික්ෂුන් වහන්සේ ඡන්ද පිණ්ඩපාතයේ !

Published in පුවත්
Tuesday, 09 September 2014 10:21

වෙනසක් පතා තමන් වහන්සේ ඌවේ නගරයක් පසා පිණ්පාතේ යෑම ආරම්භකර ඇතැයි එහි ප්‍රධාන හික්ෂුන් වහන්සේ වන බැදිවැව දියසේන හිමියෝ පවසති.

2014 සැප් 07 වනදා ඇරඹි මේ  සමාජ වෑයම එදින  පස්සර සහ බිබිල නගර පුරා ක්‍රියාත්මක වූ අතර, ඊයේ (08)  බදුල්ල නගරය ආවරණය කළහ.

පාලකයන් එකම දිගට සෑහෙන පාලනය කරගෙන යද්දි එවන් පාලනයන් වේගයෙන් ජනඅගතින් කරා ගමන් කරන පසුබිමක මේ භික්ෂුන් වහන්සේ ඌවේ ජනතාවගෙන් ඉල්ලා සිටියේ වෙනසක් වෙනුවෙන් සිය ඡන්දය භාවිතා කරන ලෙසය.

5

21


(meepura.com)

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us