ඇතිමලේ ප්‍රදේශයේ පැවැති සංගීත ප්‍රසංගයක් නරඹමින් සිටියදී 22 හැවිරිදි වියේ පසුවූ තරුණියකගේ ශරීරය ස්‌පර්ශ කර ඇයට ලිංගික අතවර කළබව කියන තරුණයකු මෙසේ එම තරුණියගේ පහර කෑමට ලක්‌ව ඇත.
සැකකාර තරුණයා පසුව ඇතිමලේ පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් තරුණයාද හැටේකෑල්ල ඇතිමලේ ප්‍රදේශයේ පදිංචිකරුවකුවන 28 හැවිරිදි අයෙකි. මොහු විදේශ රැකියාවක නිරතව සිට මෑතකදී ලංකාවට පැමිණි අයෙකි.
සංගීතය යන අතරතුරදී ඔහු තරුණියට ළංවී තරුණියගේ ශරීරය ස්‌පර්ශකර ඇති අතර ඉන් කිපුණ තරුණිය තරුණයාට වාරියපොල තරුණිය අනුගමනය කරමින් කම්මුලට පහරදී ඇත. වාරියපොල නගරයේදී තරුණියක විසින් තරුණයකුට පහරදීමේ සිද්ධිය මහත් ආන්දොළනයට ලක්‌වී තිබිණි.
පසුගිය මස 16 දා වාරියපොළ බස්නැවතුම් පළේදී දෙනෝදාහක් දෙනා බලා සිටියදී තමාට උසුළු විසුළු කල තරුණයකුට තරුණියක විසින් පහරදෙනු ලැබුවාය.
දෙනෝදාහක් දෙනා බලා සිටියදී තරුණියක විසින් තරුණයකුට පහරදීමේ තවත් සිදුවීමක් මොනරාගල ඇතිමලේ ප්‍රදේශයෙන් පෙරේදා (07) වාර්තා විය.
Leave a comment
Gossip
සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්රීඩා
ශ්රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්රිකට් තරගය අද
ශ්රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්රිකට් තරගය හරාරේ ක්රීඩාංගණයේ දී අද (6) පැව...

