subash
පක්ෂයේ තනතුරු නාඩගම නිසා ආණ්ඩුවේ ආයුෂ වැඩිවන බවත්, එය නොතේරෙන කවරෙකු වුවද ද්‍රෝහියකු බවත් මහා සංඝයා වහන්සේලා එක්සත් ජාතික පක්ෂ නායකයින් වෙත අවධාරණය කර සිටිති.
ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලියක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත බාරදී ඇත. එහි පිටපතක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා වෙතද යොමුකර තිබේ.
18 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය කි‍්‍රයාත්මක වූවද, වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට 03 වන වරට ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත්විය නොහැකි බව එක්සත් ජාතික පක්ෂය අද ප‍්‍රකාශ කළේය. ඒ, 18 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අතීතයට බලනොපාන බව සඳහන් කරමිනි.
බණ දේශනා කරමින් සිටි කාලය අවසන් බවත්, බණ අණ සමග වැඩ කරන්නට පටන්ගත යුතු බවත්, නිදාසිටින වගකිවයුත්තන් අවදි කරන්නට බොදුබල සේනා සංවිධානය කටයුතු කරන බවත් එහි මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.
කාන්තාවන්ට රාත‍්‍රී කාලයේදීත් මගතොටදීත් සිදුවිය හැකි අතවරයන් සහ ලිංගික අතවර වලක්වා ගත හැකි ආකාරයේ සහ ලිංගික උත්තෙජනය සදහාත් තායිලන්තයේ අලූතින් යට ඇදුමක් නිපදවා ඇත.
'තාත්තා රනිල් එක්ක කොෆි බොනවා.. මම හරීන් එක්ක තේ බිවුවම මොකද?'
තම පියා රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ තේ බොන බවත් තමන්ද හරීන් ප‍්‍රනාන්දු මහතා සමඟ තේ බීමේ වරදක් නැති බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පවසයි.
රාජපක්ෂ මේ සිදු කරමින් සිටින්නේ ඌව පළාත් සභා මැතිවරණය සඳහා වූ ප්‍රචාරණ කරටයුතු සිදු කිරීමේ ව්‍යාපාරයක නොවේ. ඔහු නිරත වී සිටින්නේ මීළඟ ජනාධිපතිවණය සඳහා වන ප්‍රධාන ප්‍රචාරණ ව්‍යාපාරයයි. ඌව මැතිවරණය සිදු විය යුත්තේ කෙසේද යන්න මීට සති කිහිපයකට පෙර ආණ්ඩුව විසින් තීරණය කොට ඒ සඳහා අවශ්‍ය සියලුම කටයුතු සම්පාදනය කොට අවසානය. හදිසි අනතුරකින් හැරෙන්නට එහි ප්‍රතිඵලය ආණ්ඩුවේ අභිමතයට අනුව සිදු නොවේ යැයි සිහිනයකිඳු සිතිය නොහැකිය.
