වසර 800කට පසු නාලන්දා සරසවියේ අධ්‍යයන කටයුතු යලි අරඹයි

Published in පුවත්
Tuesday, 02 September 2014 13:16
වසර 800කට පසු ඉන්දියාවේ නාලන්දා සරසවිය  විවෘත කරමින්  සිසුන් 15 දෙනෙකුගෙන් පන්ති ආරම්භය අද(02) සටහන් කෙරුණි. 
ඉගෙනුම ලබන ශිෂ්‍යයින් අතරින් අයදුම්පත් 1000ක් ඉදිරිපත්කළ තිබුනද අවස්ථාව ලබා දී ඇත්තේ  ශිෂ්‍යයින් 15කට  පමණකි.
 
අවුරුදු 03කින් මෙම විශ්ව විද්‍යාලය රාජකීර් වෙත රැගෙන යාමට නියමිතව පවතින බවද ඉන්දීය එන්.ඩී.ටී පුවත් සේවය වාර්තා කරයි.
 
රාජකීර් යනු නාලන්ද සරසවිය ප්‍රථමයෙන් පැවති ස්ථානයට 12km දුරින් පිහිටි ස්ථානයකි.
 
ලොව පුරා සිටින විද්‍යාර්ථයින් ඉගැනුම සඳහා පැමිණුන නාලන්දා  සරසවිය ක්‍රි.පු 413 සිට ක්‍රි.පු 1193 දක්වා අන්තර් ජාතික අධ්‍යාපන මධ්‍යස්ථානයක් විය. 
 
එය 12වන සියවසේ තුර්කි ආක්‍රමණයත් සමඟ විනාශයට පත්විය.   
 
 
Last modified on Tuesday, 02 September 2014 14:38

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us