වසර 800කට පසු නාලන්දා සරසවියේ අධ්‍යයන කටයුතු යලි අරඹයි

Published in පුවත්
Tuesday, 02 September 2014 13:16
වසර 800කට පසු ඉන්දියාවේ නාලන්දා සරසවිය  විවෘත කරමින්  සිසුන් 15 දෙනෙකුගෙන් පන්ති ආරම්භය අද(02) සටහන් කෙරුණි. 
ඉගෙනුම ලබන ශිෂ්‍යයින් අතරින් අයදුම්පත් 1000ක් ඉදිරිපත්කළ තිබුනද අවස්ථාව ලබා දී ඇත්තේ  ශිෂ්‍යයින් 15කට  පමණකි.
 
අවුරුදු 03කින් මෙම විශ්ව විද්‍යාලය රාජකීර් වෙත රැගෙන යාමට නියමිතව පවතින බවද ඉන්දීය එන්.ඩී.ටී පුවත් සේවය වාර්තා කරයි.
 
රාජකීර් යනු නාලන්ද සරසවිය ප්‍රථමයෙන් පැවති ස්ථානයට 12km දුරින් පිහිටි ස්ථානයකි.
 
ලොව පුරා සිටින විද්‍යාර්ථයින් ඉගැනුම සඳහා පැමිණුන නාලන්දා  සරසවිය ක්‍රි.පු 413 සිට ක්‍රි.පු 1193 දක්වා අන්තර් ජාතික අධ්‍යාපන මධ්‍යස්ථානයක් විය. 
 
එය 12වන සියවසේ තුර්කි ආක්‍රමණයත් සමඟ විනාශයට පත්විය.   
 
 
Last modified on Tuesday, 02 September 2014 14:38

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us