ඔහු මෙසේ පැවසුවේ බදුල්ල තල්දෙන හන්දියේ පැවති ජන හමුවක් අමතමිනි.
මන්ත‍්‍රීවරයා එහිදී මෙසේද කීය.
‘රනිල් වික‍්‍රමසිංහ මහත්තයට අපේ තාත්තත් එක්ක තේ එකක් බොන්න හොඳයි. හරීන් අයියා මාත් එක්ක තේ එකක් බිව්වම මඩ ගහනවා. ඒකට කොළඹ ඉදන් මඩ ගහනවා. කොහෙන් ගියත් මඩ ගහන එකනේ විපක්ෂයේ දේශපාලනය.
දැන් කොහෙන් ගියත් මඩ ගහන එකෙන් තමයි නවතින්නේ. දැන් ඊයේ පෙරේදා හරීන් මන්ත‍්‍රීතුමයි මමයි හමු වුණා. ඉතින් හරීන් අයියයි මායි හම්බන්තොට රැස්වීම් තියෙන කොටත් ඒ පැත්තේ අයත් ඇවිත් අපි හම්බ වෙලා කතා කරනවා. දෙන්නා දෙපැත්තට ගිහින් මරා ගත්තා කියමුකො, කාර්යාලයක් ගිනි තියා ගත්ත කියන්නකො, ඒත් බනිනවා.
රනිල් වික‍්‍රමසිංහ මහත්තයට අපේ තාත්තත් එක්ක තේ එකක් බොන්න හොඳයි. අනේ හරීන් අයියා මාත් එක්ක තේ එකක් බිව්වම ඌට ගහනවා කොනක ඉඳන්. ඕක තමයි අද විපක්ෂයේ දේශපාලනය. රහස් සාකච්ඡාවක් කරන්න ඕන නම් මේ එළි මහනේ කරනවයැ බදුල්ලේ ඉඳන්. ඕන තරම් රහස් සාකච්ඡ කරන්න තැන් තියෙනවනේ. එහෙම රහස් සාකච්ඡවක් වුණොත් මං ඇවිල්ලා කියන්නම්. දැනට එහෙම එකක් නැහැ’
'තාත්තා රනිල් එක්ක කොෆි බොනවා.. මම හරීන් එක්ක තේ බිවුවම මොකද?'
තම පියා රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ තේ බොන බවත් තමන්ද හරීන් ප‍්‍රනාන්දු මහතා සමඟ තේ බීමේ වරදක් නැති බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පවසයි.
Leave a comment
Gossip
සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්රීඩා
ශ්රී ලංකා - පාකිස්තාන තරග දෙකේ දින වෙනස් වෙයි
පවතින තත්ත්වය හමුවේ ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබු දෙවන එක්දින තරගය අද (13) ද...

