'සේනානායක ව්‍යවස්ථා යෝජනාවලිය' ජනාධිපතිට

Published in පුවත්
Tuesday, 02 September 2014 19:52

ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලියක්  ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත බාරදී ඇත. එහි පිටපතක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා වෙතද යොමුකර තිබේ.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සඳහා මිට මාස කිහිපයකට පෙර බේරුවලදී පැවති වැඩමුළුවේදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක්  පිළිබඳව සාකච්ජා වූ අතර, ඒ අනුව සැකසු යෝජනා වලියක් අමාත්‍ය විමල් විරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණ විසින් මිට ඉහතදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළේය.

බේරුවල සාකච්ජාවට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු වසන්ත සේනානායක මහතා සැකසු යෝජනාවලිය, ඔහු මිට ඉහතදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවටද පෞද්ගලික යෝජනාවක් ලෙස ද ඉදිරිපත්කර තිබිණ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබද කතිකාව පසුගිය වසර කිහිපය පුරාවට නොමැකී පැවති විෂය පථයක් ලෙස හදුනා ගත හැක. ඒ අනුව විපක්ෂයේ පක්ෂ කිහිපයක් සහ සන්ධාන රජයේ ඇතැම් පක්ෂ ද මේ සම්බන්ධයෙන් විවිධ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනා මාධ්‍ය හරහා එළිදක්වා ඇත.
 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සදහා වන පාර්ලිමේන්තු කාරක සභාව වෙත ජනතා යෝජනා කැදවු අවස්ථාවේදී විවිධ වෘත්තීය  පසුබිම් වලින් යුතු තරුණ කොටස් වලින් සැදුම්ලත් කණ්ඩායමක් සමග සාකච්ජා කොට ඔවුන්ගේ අදහස්ද කැටිකොට වසන්ත සේනානායක මහතා  විසින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඉදිරිපත් කල යෝජනා  ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකු විසින් අදාළ කාරක සභාව වෙත ඉදිරිපත් කල එකම යෝජනා මාලාව  ද වේ.
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබද ප්‍රතිපත්ති  මාලාවක් කෙටුම්පත් කිරීම සිදුකිරීමට තීරණය කරන්නේ නම් එහිදී තමා විසින් ඉදිරිපත් කොට ඇති යෝජනා පිළිබද ද  අවධානයට භාජනය කරන මෙන් සේනානායක මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා තිබේ.

එම යෝජනාවලිය පහත පළවේ.

10583999 846184718734132 8772262757195931526 n1

 

1912545 846184698734134 6604411397048689503 n2

10615509 846184705400800 2487176693864240949 n3

10632696 846184748734129 5975128405600775064 n4

10644950 846184752067462 7219588016158749655 n5

10314624 846184732067464 2352673998993771087 n6

7

10599417 846184765400794 3007370081059366505 n8

1920116 846184798734124 7555496981864768521 n9

10653490 846184825400788 5745357843931702701 n10

10541809 846184788734125 6299986445874179214 n11

 

Last modified on Tuesday, 02 September 2014 20:52

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us