'සේනානායක ව්‍යවස්ථා යෝජනාවලිය' ජනාධිපතිට

Published in පුවත්
Tuesday, 02 September 2014 19:52

ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලියක්  ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත බාරදී ඇත. එහි පිටපතක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා වෙතද යොමුකර තිබේ.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සඳහා මිට මාස කිහිපයකට පෙර බේරුවලදී පැවති වැඩමුළුවේදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක්  පිළිබඳව සාකච්ජා වූ අතර, ඒ අනුව සැකසු යෝජනා වලියක් අමාත්‍ය විමල් විරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණ විසින් මිට ඉහතදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළේය.

බේරුවල සාකච්ජාවට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු වසන්ත සේනානායක මහතා සැකසු යෝජනාවලිය, ඔහු මිට ඉහතදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවටද පෞද්ගලික යෝජනාවක් ලෙස ද ඉදිරිපත්කර තිබිණ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබද කතිකාව පසුගිය වසර කිහිපය පුරාවට නොමැකී පැවති විෂය පථයක් ලෙස හදුනා ගත හැක. ඒ අනුව විපක්ෂයේ පක්ෂ කිහිපයක් සහ සන්ධාන රජයේ ඇතැම් පක්ෂ ද මේ සම්බන්ධයෙන් විවිධ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනා මාධ්‍ය හරහා එළිදක්වා ඇත.
 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සදහා වන පාර්ලිමේන්තු කාරක සභාව වෙත ජනතා යෝජනා කැදවු අවස්ථාවේදී විවිධ වෘත්තීය  පසුබිම් වලින් යුතු තරුණ කොටස් වලින් සැදුම්ලත් කණ්ඩායමක් සමග සාකච්ජා කොට ඔවුන්ගේ අදහස්ද කැටිකොට වසන්ත සේනානායක මහතා  විසින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඉදිරිපත් කල යෝජනා  ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකු විසින් අදාළ කාරක සභාව වෙත ඉදිරිපත් කල එකම යෝජනා මාලාව  ද වේ.
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබද ප්‍රතිපත්ති  මාලාවක් කෙටුම්පත් කිරීම සිදුකිරීමට තීරණය කරන්නේ නම් එහිදී තමා විසින් ඉදිරිපත් කොට ඇති යෝජනා පිළිබද ද  අවධානයට භාජනය කරන මෙන් සේනානායක මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා තිබේ.

එම යෝජනාවලිය පහත පළවේ.

10583999 846184718734132 8772262757195931526 n1

 

1912545 846184698734134 6604411397048689503 n2

10615509 846184705400800 2487176693864240949 n3

10632696 846184748734129 5975128405600775064 n4

10644950 846184752067462 7219588016158749655 n5

10314624 846184732067464 2352673998993771087 n6

7

10599417 846184765400794 3007370081059366505 n8

1920116 846184798734124 7555496981864768521 n9

10653490 846184825400788 5745357843931702701 n10

10541809 846184788734125 6299986445874179214 n11

 

Last modified on Tuesday, 02 September 2014 20:52

Leave a comment

 

ld add copy

Gossip

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us