ජපන් අවි තහනම ඉවතට, ආරක්ෂක වියදම උඩටම

Published in විදෙස්
Friday, 05 September 2014 11:18

දෙවන ලෝක යුද්ධයෙන් පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජපානයට පනවා තිබූ අවි වෙළදාම හා අපනයන තහනම වසර 50කට පසුව ඉවත් කිරීමත් සමග ජපන් ආරක්ෂක වියදම ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස වැඩිකිරීමට යෝජනා කර ඇත.

ඉදිරි අපේ‍්‍රල් මසින් ආරම්භ වන අයවැය වසර සඳහා ජපානය විසින් වෙන් කිරීමට යෝජනා කර ඇති මුදලයෙන් ටි‍්‍රලියන 5.05ක් වන අතර එය ආරක්ෂක වියදමේ 3.5%ක වර්ධනයකි.


එමෙන්ම ජපානයේ රඳවා ඇති ඇමරිකානු සෙබළුන් යළි ස්ථානගත කිරීමේ ක‍්‍රමවේදයක් මේ සමග සිදුකෙරෙනු ඇත. ජාතික ආරක්ෂාව පිළිබඳව ජපාන අගමැති ෂින්සො අබේ දැඩි ස්ථාවරයක් ගෙන ඇති අතර මෙම පියවරයන්ට ප‍්‍රධාන හේතුව වන්නේ චීනයේ මිලිටරි වර්ධනය බව විචාරකයින් අදහස වී ඇත.

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us