ජීවත්වීමට ගණිකා වෘත්තියේ යෙදුන නිලියක්

Published in පුවත්
Thursday, 04 September 2014 10:23

සම්මාන ලාභි ඉන්දිය නිළි ස්වේතා බාසු ගණිකා වෘත්තියේ යෙදී සිටියදී අත් අඩංගුවට පත්ව ඇතැයි වාර්තා වෙයි.

23 හැවිරිදි මෙම නිළිය ගණුදෙනු කරුවෙකු සමග හෝටලයක සිටියදී පසුගිය ඉරිදා  අත් අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වෙයි. ඇයගේ වෘත්තියට  නොගැලපෙන ආකාරයෙන් ඇය හැසිරීම ඇයට එල්ල වී ඇති චෝදනාවයි.

ස්වේතා බාසු පොලිසිය හමුවේ සදහන් කර ඇත්තේ  තමන්ට මුදල් නැතිවුනු නිසා මෙම වෘත්තියට පිවිසුනු බවයි.


“ මට මුදල් තිබ්බේ නෑ.දෙන්න කවුරුත් හිටියෙත් නෑ මගේ දෙම්ව්පියන්ට සහ පවුලට මට සැලකීමට අවශ්‍ය වී තිබුණා. ඒ සදහා අවශ්‍ය මුදල් රගපෑමෙන් හොයන්න බැරිවුනා.මේ නිසා වෙන කරන්න දෙයක් නැති වු නිසා මේ රස්සාවට යොමුවුණා“ යනුවෙන් ඇය සදහන් කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us