වාස්ගේ නිවසට බෝම්බ ප්‍රහාරයක්

Published in පුවත්
Thursday, 04 September 2014 12:20
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ දෙහිවල නැදිමාල බෝධිරාජ මාවතේ නිවස ඉදිරිපිට බෝම්බයක් ඇතැයි ලැබුණු තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් එහි ගොස් ඇත.
බෝම්බය දුටු නිවසේ සේවකයකු ඒ බව පොලිසියට දැනුම් දුන් බව කියති.
 
එල්ල කල බෝම්බය පුපරා නොමැති අතර එය නිවස අසල මිදුලෙහි වැටී තිබී ඇත. සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු දෙහිවල පොලීසිය විසින් මෙහෙයවනු ලබයි.
Last modified on Thursday, 04 September 2014 12:38

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us