මැතිවරණ පැමිණිලි 105 ක් - වැඩිම පැමිණිලි මොණරාගලින්

Published in පුවත්
Thursday, 28 August 2014 15:40
ඌව පළාත් සභා මැතිවරණයට අදාලව ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ සිදුවීම්  105 ක් පිළිබදව තොරතුරු වාර්තා වී ඇතැයි කැෆේ සංවිධානය පවසයි.
ඒ අනුව මොණරාගල දිස්ත්‍රික්කයෙන් 80  ක් සහ බදුල්ල දිස්ත්‍රික්කයෙන් 19 ක් සහ වෙනත් සිදුවීම් 6 ක් වශයෙනි.
 
ගතවු දින දෙක තුළ මොණරාගල  මැතිවරණ ප්‍රචණ්ඩත්වය සිඝ්‍ර ලෙස ඉහල ගිය අතර මේ වනවිට මොණරාගල දිස්ත්‍රික්කයේ ගිණි අවි භාවිතයෙන් සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ ගොස් තිබේ.
 
 මීට අමතරව රාජ්‍ය දේපල අයථා පරිහරණය කිරීමේ සිදුවීම් රැසක් දිස්ත්‍රික්ක දෙකෙන්ම වාර්තා වන අතර රැස්වීම් සදහා ශ්‍රීලංගම බස් රථ යොදා ගැනීම්  ද මේ යටත් වාර්තා වු අතර සමෘද්ධි නිළධාරින් මැතිවරණ ව්‍යාපාරය සදහා යොදාගැනීමේ සිදුවීම් පිළිබදව තොරතුරු වාර්තා වී තිබේ.
 
මෙම තත්වය වැළැක්වීමට කටයුතු කරන ලෙස එම සංවිධිනය මැතිවරණ කොමසාරිස් වරයාගෙන් සහ අදාල බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.
uwa
Last modified on Thursday, 28 August 2014 15:50

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us