මැතිවරණ පැමිණිලි 105 ක් - වැඩිම පැමිණිලි මොණරාගලින්

Published in පුවත්
Thursday, 28 August 2014 15:40
ඌව පළාත් සභා මැතිවරණයට අදාලව ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ සිදුවීම්  105 ක් පිළිබදව තොරතුරු වාර්තා වී ඇතැයි කැෆේ සංවිධානය පවසයි.
ඒ අනුව මොණරාගල දිස්ත්‍රික්කයෙන් 80  ක් සහ බදුල්ල දිස්ත්‍රික්කයෙන් 19 ක් සහ වෙනත් සිදුවීම් 6 ක් වශයෙනි.
 
ගතවු දින දෙක තුළ මොණරාගල  මැතිවරණ ප්‍රචණ්ඩත්වය සිඝ්‍ර ලෙස ඉහල ගිය අතර මේ වනවිට මොණරාගල දිස්ත්‍රික්කයේ ගිණි අවි භාවිතයෙන් සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ ගොස් තිබේ.
 
 මීට අමතරව රාජ්‍ය දේපල අයථා පරිහරණය කිරීමේ සිදුවීම් රැසක් දිස්ත්‍රික්ක දෙකෙන්ම වාර්තා වන අතර රැස්වීම් සදහා ශ්‍රීලංගම බස් රථ යොදා ගැනීම්  ද මේ යටත් වාර්තා වු අතර සමෘද්ධි නිළධාරින් මැතිවරණ ව්‍යාපාරය සදහා යොදාගැනීමේ සිදුවීම් පිළිබදව තොරතුරු වාර්තා වී තිබේ.
 
මෙම තත්වය වැළැක්වීමට කටයුතු කරන ලෙස එම සංවිධිනය මැතිවරණ කොමසාරිස් වරයාගෙන් සහ අදාල බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.
uwa
Last modified on Thursday, 28 August 2014 15:50

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us