මේ බව දැක්වෙන්නේ ඔහු විසින් පුවත් පතක පල කර ඇති දැන්වීමකයි.
ශාරියා නීතිය ක්‍රියාත්මක කරන දේවධරමවාදීන් බිහිකිරීම හා ඉස්ලාම් ධර්මට ආරක්ෂා කිරීම මෙම පාසැල බිහිකිරීමේ අරමුණ බව දැන්වීමේ දැක්වේ.
(ලංකා සී නිවුස්)
ත්‍රීකුණාමල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.එස්. තවුෂික් මහතා විසින් මෙරට තුල ශාරියා නීතිය ඉගැන්වීම සඳහා පාසැලක් ආරම්භ කිරීමට පාර්ලාමේන්තු කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට සූදානම් වේ.
මේ බව දැක්වෙන්නේ ඔහු විසින් පුවත් පතක පල කර ඇති දැන්වීමකයි.
ශාරියා නීතිය ක්‍රියාත්මක කරන දේවධරමවාදීන් බිහිකිරීම හා ඉස්ලාම් ධර්මට ආරක්ෂා කිරීම මෙම පාසැල බිහිකිරීමේ අරමුණ බව දැන්වීමේ දැක්වේ.
(ලංකා සී නිවුස්)
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ශ්රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්රිකට් තරගය හරාරේ ක්රීඩාංගණයේ දී අද (6) පැව...