එම තරුණියන් 15දෙනා සීගිරියේ සහ හබරණ ප්රදේශවල මූලිකව සංචාරය කරන බව සැලය.
එක් අතකින් මෙම තරුණියන් චීන වෙළඳ ප්රචාරණය ඉහළ නැංවීම පිණිස ලංකාවට පැමිණ ඇති බවද පැවැසේ.
එළඹෙන 01වැනිදා දක්වා මෙම සුරූපිනියන් ලංකාවේ රැදී සිටිමින් තවත් ප්රදේශ කීපයකද සංචාරය කරීමට සූදානම්ය.