subash
ගණිකා නීතිය මෙරට නීතිගත කරන ලෙස විදේශ රටවලින් යැපෙන ජාත්‍යන්තර සංවිධාන බලපෑම් කරන බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු පිළිබද අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පවසයි.
තරුණ බව අාරක්ෂා කර ගැනීම සඳහා බම්බලපිටියේ ඇති වෛද්‍ය නිමල් ගමගේ ගේ රූපලාවණ්‍ය මධ්‍යස්ථානයෙන් එන්නතක් ලබා ගත් බව කියන තවත් කාන්තාවක් රෝගාතුර වී ලන්ඩනයේ රෝහලක නේවාසික ප‍්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.
ශ්‍රී ලංකාවට අාවේනික උණ හපුළුවකු අනුරාධපුරයේ කුරුන්දම්කුලමේ දී සොයාගත් එම් ඩී හර්ෂණ රුවන් චාමර එම සතා පණ්ඩුලගම වනජීවී කාර්යාලයයට බාර දුන්නේය.
ශබ්ද තරංග භාවිතයෙන් ජංගම දුරකථන වල බැටරි ආරෝපණය කරවිය හැකි ක‍්‍රමයක් සම්බන්ධ නොකියා සමාගමේ හා බි‍්‍රතාන්‍යයේ ක්වීන් මේරි සරසවියේ පර්යේෂකයෝ පර්යේෂණ කරමින් සිටිති.
වාරියපොල බස් නැවතුම්පොලේදී තරුණියකගෙන් දරුණු ලෙස ප‍්‍රහාරයට ලක් වූ 30 හැවිරිදි රොබට් දාසන්ලාගේ චන්ද්‍රකුමාර හෙවත් සෙල්වාගේ පවුලේ තත්වය වඩාත් බරපතල වී ඇතැයි වාර්තා වේ.
























Party with the UK’s finest female collective – High on Heels and all the hottest DJ’s Sri Lanka has to offer – Dhanushka, Jayy Vibes, KC Grey, Wendell and Yazz,
පාකිස්ථානය බිහිවන්නේ 1947 අගොස්තු 14 වැනි දා ය. එහෙත් සටෑන්ඩර්ඩ් චාරඩඩ් බැංකුව (Standard Chartered Bank) අවුරුදු 150 ක් පාකිස්තානයේ තිබූ බව පවසයි.
වසර 36ක් කුස තුළ තිබූ කළලයක් ඉවත්කළ බව ඉන්දියාවේ වෛද්‍යවරු කණ්ඩායමක් පවසති. 1978 දී 24 වැනි වියේ පසු වූ කන්තබායි තක්රි නමැති ඉන්දියා කත ගැබ්ගත් බව දැනගත් පසු ඇය රෝහලක් වෙත ගියාය. වෛද්‍යවරු කියා ඇත්තේ දරු පිළිසිඳගෙන ඇත්තේ ගර්භාෂයෙන් පිටත බැවින් දරුවාගේ ජීවිතය අවදානම් බවය. ඒ හේතුවෙන් සැත්කමක් කළ යුතුයැයි ද ඇයට දන්වා තිබිණි. සැත්කමට බිය වූ ඇය රෝහලෙන් පලා ගියාය.
උපුල් ශාන්ත සන්නස්ගලයන් විසින් 'ලංකා' පුවත් පතට කොටස් වශයෙන් ලියු 'අම්මා' නවකතාව පොතක් ලෙස දොරට වැඩීම අගෝස්තු 24 (ඊයේ) දින සවස 4ට මහරගම යොවුන් රඟහලේදී පැවැත්වුනි.
පිරිමි ලිංගික බෙලහීනතා සඳහා ඖෂධ වෙළඳපොළට එක්වූ වියාග‍්‍රාහි මිල 93%කින් පහත වැටී ඇතැයි වාර්තා වේ.
