ඇමරිකානු ඖෂධ නිෂ්පාදන දැවැන්තයකු වන ෆයිසර් සමාගම සතුව වියාග‍්‍රා නිපදවීම සඳහා පැවති පේටන්ට් සහතිකය 2013 ජුනි මසදී කල් ඉකුත් වීම සමග ඒ හා සමාන ඖෂධ නිෂ්පාදනය කිරීමට වෙනත් සමාගම් වලට අවස්ථාව හිමිවීම එයට හේතුවී තිබේ.
වසරකට පෙරදී වියාග‍්‍රා පෙති 4ක පැකට්ටුවක් බි‍්‍රතාන්‍යය තුළ ස්ටර්ලිං පවුම් 21.27කට අලෙවි වී ඇති නමුත් මේ වන විට ඒ හා සමාන රසායනික සංයුතියකින් හෙබි සයිඞ්නැෆිල් පැකට්ටුවක මිල පවුම් 1.45ක් පමණි.
මේ සමග බි‍්‍රතාන්‍යයේ නෂ්ටකාමයෙන් පෙලෙන පිරිමින් සඳහා වියාග‍්‍රා ලබාදීම සඳහා පැවති සීමාකම් පුළුල් කිරීමට ජාතික සෞඛ්‍ය සේවය විසින් පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
මින් පෙර ජාතික සෞඛ්‍ය සේවය විසින් වියාග‍්‍රා නිකුත් කරන ලද්දේ යම් රෝගාබාධයක් හෙයින් ලිංගික බෙලහීනතාවට ලක්වූ හෝ විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් නියම කළ අවස්ථාවේදී පමණි.
සයිඞ්නැෆිල් වෙළඳපොළට පැමිණීම සමග බරපතල ලිංගික අකර්මන්‍යතා සහිත සියලූම පිරිමින් සඳහා එම ඖෂධය ලබාදීම සඳහා ජාතික සෞඛ්‍ය සේවය තීරණය කර ඇත.
වෛද්‍යවරුන් පවසන්නේ පවුල් සබඳතා ආරක්ෂා කරගැනීම සඳහා මෙයින් නව අවස්ථාවක් හිමිවනු ඇති බවයි.
අගෝස්තු 1වනදා සිට මෙම නව ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට නැංවීම ආරම්භ කර ඇත.
(ලංකා සි නිව්ස්)
පිරිමි ලිංගික බෙලහීනතා සඳහා ඖෂධ වෙළඳපොළට එක්වූ වියාග‍්‍රාහි මිල 93%කින් පහත වැටී ඇතැයි වාර්තා වේ.
Leave a comment
Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...