ඇමරිකානු ඖෂධ නිෂ්පාදන දැවැන්තයකු වන ෆයිසර් සමාගම සතුව වියාග‍්‍රා නිපදවීම සඳහා පැවති පේටන්ට් සහතිකය 2013 ජුනි මසදී කල් ඉකුත් වීම සමග ඒ හා සමාන ඖෂධ නිෂ්පාදනය කිරීමට වෙනත් සමාගම් වලට අවස්ථාව හිමිවීම එයට හේතුවී තිබේ.
වසරකට පෙරදී වියාග‍්‍රා පෙති 4ක පැකට්ටුවක් බි‍්‍රතාන්‍යය තුළ ස්ටර්ලිං පවුම් 21.27කට අලෙවි වී ඇති නමුත් මේ වන විට ඒ හා සමාන රසායනික සංයුතියකින් හෙබි සයිඞ්නැෆිල් පැකට්ටුවක මිල පවුම් 1.45ක් පමණි.
මේ සමග බි‍්‍රතාන්‍යයේ නෂ්ටකාමයෙන් පෙලෙන පිරිමින් සඳහා වියාග‍්‍රා ලබාදීම සඳහා පැවති සීමාකම් පුළුල් කිරීමට ජාතික සෞඛ්‍ය සේවය විසින් පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
මින් පෙර ජාතික සෞඛ්‍ය සේවය විසින් වියාග‍්‍රා නිකුත් කරන ලද්දේ යම් රෝගාබාධයක් හෙයින් ලිංගික බෙලහීනතාවට ලක්වූ හෝ විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් නියම කළ අවස්ථාවේදී පමණි.
සයිඞ්නැෆිල් වෙළඳපොළට පැමිණීම සමග බරපතල ලිංගික අකර්මන්‍යතා සහිත සියලූම පිරිමින් සඳහා එම ඖෂධය ලබාදීම සඳහා ජාතික සෞඛ්‍ය සේවය තීරණය කර ඇත.
වෛද්‍යවරුන් පවසන්නේ පවුල් සබඳතා ආරක්ෂා කරගැනීම සඳහා මෙයින් නව අවස්ථාවක් හිමිවනු ඇති බවයි.
අගෝස්තු 1වනදා සිට මෙම නව ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට නැංවීම ආරම්භ කර ඇත.
(ලංකා සි නිව්ස්)
පිරිමි ලිංගික බෙලහීනතා සඳහා ඖෂධ වෙළඳපොළට එක්වූ වියාග‍්‍රාහි මිල 93%කින් පහත වැටී ඇතැයි වාර්තා වේ.
Leave a comment
Gossip
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ක්‍රීඩා
තරුෂි වසර 39ක් පැරණි කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කරයි
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...