මාධ්‍ය මගේ පවුල කැඩුවා-සෙල්වා

Published in පුවත්
Monday, 25 August 2014 13:00

වාරියපොල බස් නැවතුම්පොලේදී තරුණියකගෙන් දරුණු ලෙස ප‍්‍රහාරයට ලක් වූ 30 හැවිරිදි රොබට් දාසන්ලාගේ චන්ද්‍රකුමාර හෙවත් සෙල්වාගේ පවුලේ තත්වය වඩාත් බරපතල වී ඇතැයි වාර්තා වේ.

සිද්දිය නිසා සිත් තැවුලට පත් ව සිටි ඔහුගේ බිරිඳ දරුවද රැගෙන නිවස හැර දමා ගිය බව සෙනල්වා පවසයි.

එම සිද්ධියෙන් පසු වාරියපොළ, විලාකටුපොත පල්ලිය අසල පදිංචි ව සිටි සෙල්වා සොයා විවිධ මධ්‍ය කණ්ඩායම් නිවසට ඒම නිසා සිද්ධිය මේ තරම් දරුණු වූ බවද සෙල්වා කියා සිටී.

(ලංකා සී නිවුස්)

Last modified on Monday, 25 August 2014 13:34

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us