වඳවීගෙන යන උණ හපුළුවක් අනුරපුරෙන්

Published in පුවත්
Monday, 25 August 2014 13:34

ශ්‍රී ලංකාවට අාවේනික උණ හපුළුවකු  අනුරාධපුරයේ කුරුන්දම්කුලමේ දී සොයාගත් එම් ඩී හර්ෂණ රුවන් චාමර එම සතා පණ්ඩුලගම වනජීවී කාර්යාලයයට බාර දුන්නේය.

වද වී ගෙන යන නිශාචර සත්වයකු ලෙස රතු දත්ත ලැයිස්තුවට  නම ඇතුළත් උණ හපුළුවන්ගේ රතු උණහපුළුවා සහ අළු උණ හපුළුවා වශයෙන් හඳුන්වන උණ හපුළු විශේෂ දෙකට අයත් උප විශේෂ හතරක් ශ්‍රී ලංකාවේ සිටී. 

වියළි කලාපයේ හා නකල්ස් කලාපයේ අළු උණහපුළු විශේෂ දෙකක් හා තෙත් කලාපයේ හා කඳුකරයේ රතු උණ හපුළු උප විශේෂ දෙකක් දක්නට සිටිති. 

ඉන්දියාවේ ද අළු උණ හපුළු විශේෂය ඇතත් අනුරාධපුරයේ දැකිය හැකි ලෝරිස් ලයිඩකෙරියානුස් නෝඩිකස් නමැති අළු උණ හපුළු උප විශේෂය ශ්‍රී ලංකාවට ආවේණිකය.

වසර හැත්තෑවකට පසු කඳුකර උණ හපුළුවකු  හෝර්ටන් තැන්නේදී මෑතකදී  දැක ගත හැකි විය.

කැලෑ කැපීමෙන් උණ හපුළුවාගේ වාසස්ථාන නැති වීමෙන් මෙම සතාගේ පැවැත්මට බරපතල තර්ජන එල්ල වී තිබේ.

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us