ITN සභාපති ධුරයෙන් රොස්මන්ඩ් ඉවතට!

Published in පුවත්
Friday, 29 August 2014 10:14
ස්වාධින රුපවාහිනි සේවයේ (ITN ) සභාපති රොස්මන්ඩ් සේනාරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරින් ඉවත් කර, කාර්මාන්ත සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් අනුර සිරිවර්ධන මහතා පත්කිරීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි වාර්තාවේ. 
  'බැසිල්වාදියකු' වන අනුර සිරිවර්ධන මහතා මිට ඉහතදීද ස්වාධින රුපවාහිනි සේවයේ සභාපතිවරයකු ලෙස කටයුතු කළේය.
 
ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින්, ITN හරහා මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිරූපය ඉස්මතු කරලීම සිරිවර්ධන මහතා පත් කිරීමේ අරමුණ බව පැවසේ. 
 
ජනමාධ්‍ය අමාත්‍යංශයේ ආරංචිමාර්ග සඳහන් කරන පරිදි අනුර සිරිවර්ධන මහතා ලබන සතියේ නව තනතුරේ  වැඩබාර ගැනීමට නියමිතය. 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us