subash

subash

බටහිර අප‍්‍රිකාවෙහි මාසයකට ඉබෝලා ආසාදිතයන් දහසක ප‍්‍රමාණයකින් වැඩිවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණ කරයි.

පච්ච කොටාගත් නිරුපිකාවක් මෝසාර්ට් සංගීතඥයාගේ සංගීත ඛණ්ඩයකට පියයුරු නටවන නිරූපිකාවකගේ වීඩියෝවක් අන්තර්ජාලය තුල අතිශයින් ජනප්‍රියත්වයට පත්ව තිබේ. 

බාල වයස්කාර දැරිවියන් දෙදෙනෙකුව දේවස්ථානයක් තුළදී දුෂණය කළ බව කියන දේවගැතිවරයෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා,  උඩු රැවුලක් නැති,  මුළු ඇඟේ ම මයිල් ගහක් නැති, ටයි කෝට් දාන, හායි බායි කියලා කාත කරන, මේ රටේ ජන අනන්‍යතාවය නොතේරෙන අයකු බව ඉදිකිරීම් ඉංජිනේරුසේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. 

දූෂණ, වංචා සහ ගවේෂණාත්මක මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමට කොළඹ තිඹිරිගස්යායේ ජානකි හෝටලයකදී ඊයේ (15 ) පෙරවරුවේ සංවිධානය කළ වැඩමුළුවකට එරෙහිව නිර්නාමික ලිපි සහ දුරකථන තර්ජන හමුවේ වෙනත් ස්‌ථානයක පැවැත්වීමට සිදුවිය

වරදක්‌ කළැයි කියන තරුණයකු පොලිසියට බාර වෙන තෙක්‌ 28 හැවිරිදි එක්‌ දරු මවක වන ඔහුගේ සොහොයුරිය පැය දෙකක්‌ අත්අඩංගුවේ රඳවා ගැනීමෙන් ඇයට සිදුකළ අනිසි හිරිහැරයට සහ අවමානයට වන්දියක්‌ වශයෙන් ඇයට රුපියල් ලක්‍ෂ 1 1/2 බැගින් ලක්‍ෂ තුනක වන්දියක්‌ ගෙවන ලෙස කොට්‌ටාව පොලිසියේ වැඩ බලන ස්‌ථානාධිපති සහ එම පොලිසියේම තවත් නිලධාරියකුට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියෝග කළේය.

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ලික වෛද්‍ය උපාධි ආයතනයෙන් පිටවන කිසිදු උපාධිධරයෙකුට ලංකාවේ වෛද්‍යවරයෙක් වීමට නොහැකි බව ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවයේ වෛද්‍ය සේවා ව්‍යවස්ථා සංග්‍රහය  සම්බන්ධයෙන් එළිදක්වන  රජයේ අති විශේෂ ගැසට් පත්‍රය මගින් සනාථ කොට ඇත. 

වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් රැකගැනීම හා දිනාගැනීම වෙනුවෙන් ඕනෑම මෙහොතක මහපාරට බසින බව එක්සත් ජාතික පක්‍ෂ ජාතික නායක සහ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

කළුතර ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 15 හැවිරිදි රූමත් ශිෂ්‍යාවක්‌ දොඩංගොඩ ලැගුම්හලකට රැගෙන ගොස්‌ දූෂණය කිරීම, දැරිය දූෂණය කරන ආකාරය වීඩියෝගත කර එම වීඩියෝ පට අලෙවි කිරීම සම්බන්ධයෙන් ඊයේ (14 දා) දහවල් වන විට තරුණයන් 6 දෙනකු කළුතර කොට්‌ඨාස ළමා හා කාන්තා කාර්යාංශය හා දොඩන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

ඉන්දියාවේ, රාම්සේතු මුහුදු ප්‍රදේශය හරහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විකල්ප මුහුදු මාර්ගයක් ඉදිකිරීමට ඉන්දියාව තීරණය කර තිබේ. 

Connet With Us