ඉබෝලා මර්දනයට නව බලාපොරොත්තුවක්

Published in විදෙස්
Thursday, 16 October 2014 18:14

බටහිර අප‍්‍රිකාවෙහි මාසයකට ඉබෝලා ආසාදිතයන් දහසක ප‍්‍රමාණයකින් වැඩිවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණ කරයි.

සියෙරා ලියොන්, ලයිබීරියාව සහ ගිනියාවේ මෙම රෝගය දරුණු ලෙස පැතිරී යමින් පවතින අතර මෙම සතිය අවසන් වනවිට ආසාධිතයන් 9,000 ඉක්මවා යා හැකි බව ඔවුන් සඳහන් කරයි.

ඉබෝලා ආසාදනය වූ ඇමෙරිකානු සෞඛ්‍ය සහන සේවකයන් 76 දෙනකු මේ වනවිට හඳුනාගෙන ඇත.ඊට අමතරව රෝගයට ගොදුරු වූ එක් ඇමෙරිකානුවෙකුද මියගිෙය්ය.

මේ වනවිට පුද්ගලයන් 8,914ක් වෛරසයට ගොදුරු වී ඇති අතර 4,447ක් මියගොස් තිබේ.
ඉබෝලා වෛරසය මර්දනය කිරීම සඳහා කැනඩාව ඖෂධයක් අත්හදා බලා තිබෙන අතර සෞඛ්‍ය අමාත්‍ය රොනා ඇම්බෝස් සඳහන් කරන්නේ වෛරසය ආසාදනය වී තිබෙන පුද්ගලයෙකුට එම ඖෂධය එන්නත් කළ බවය.

අවස්ථා කිහිපයකදීම සතුන් යොදාගෙන එ් සඳහා විවිධ පරීක්ෂණ සිදුකරනු ලැබ ඇත.
ලෝකයේම ආන්දෝලනයට ලක්ව තිබෙන ඉබෝලා වෛරසය මර්දනය කිරීමේ නව බලාපොරොත්තුවක් වියහැකි බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

Last modified on Thursday, 16 October 2014 18:22

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us