ඉන්දියාව නව මිසයිල අත්හදා බැලීමක

Published in විදෙස්
Friday, 17 October 2014 11:25
න්‍යෂ්ටික අවියක් එල්ල කළ හැකි නවීන කෲස් මිසයිලයක් ඉන්දියාව අද (17) අත්හදා බලයි.
මෙම මිසයිලය ඉන්දීය ආරක්ෂක පර්යේෂණ සංවර්ධන සංවිධානය විසින් නිපදවන ලද්දක් වන අතර නිර්භායි ලෙස නම් කර ඇත.
 
ඔඞීෂා ප‍්‍රාන්තයේ බලසෝර් පර්යේෂණ භූමියේ සිට මෙම  අත්හදා බැලීම සිදුකෙරෙන්නේ පසුගියදා හුඞ්හුඞ් සුළි සුළඟින් ඊට සිදුවූ හානිය නොතකමින්ය. 
 
ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ මෙම නව කෲස් මිසයිලය කිලෝමීටර් 700 ක දුරකට එල්ල කළ හැකි බවය. 

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us