subash
තමිල්නාඩු හිටපු ප‍්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම්ගේ ඇප අයදුම ශේ්‍්‍රෂ්ඨාධිකරණයේදී අද යළි සළකා බැලීමට නියමිතය.
Tagged under
ප්‍රවීණ නාට්‍යවේදි විජිත ගුණරත්න විසින් පරිවර්තනය කර අධ්‍යක්ෂණය කළ "යුධ පිටියේ සවාරිය..." වේදිකා නාට්‍ය ඔක්තෝබර්19 වැනිදා පැරිසියේ Gambetta හිදී වේදිකාගත විමට නියමිතය.
"යුධ පිටියේ සවාරිය..." ස්පාඤ්ඤය ජාතික නාට්‍යකරුවකු වන Farnando ARRABAL ගේ picnic on the Battelfield හී සිංහල පරිවර්තනයයි.
දිල්රුක් කෝනාර (සාපෝ) බොනිෆස් සිල්වා (මිස්ටර් තේපන්) ජූඩ් නිශාන්ත (මිසිස් තේපන්) රෝයි නිශාන්ත (සැපෝ) දුලාල් ඉන්දික සහ සුමිත් පීරිස් (රතුකුරුස බටයන්) ලෙස "යුධ පිටියේ සවාරිය..." තුළ චරිත නිරූපණය කරති.
"යුධ පිටියේ සවාරිය..." ඉතාලියේ ජන රැගුම් මණ්ඩපයේ ඉදිරිපත්කිරීමකි.
යුරෝපයේ වෙසෙන සිංහල දෙමළ මුස්ලිම් ජන ප්‍රජාවගේ සහ සම අයිතිය ව්‍යාපාරයේ එකමුතුවෙන් සංවිධානයකරනු ලබන වසන්තය සොයා සංස්කෘතික උත්සවය නියෝජනය කිරීමට නියමිතය.
[ජනරැගුම් මණ්ඩපය]






Tagged under
න්‍යෂ්ටික අවියක් එල්ල කළ හැකි නවීන කෲස් මිසයිලයක් ඉන්දියාව අද (17) අත්හදා බලයි.
Tagged under
ජනාධිපතිවරණය නිසා පාප් වහන්සේගේ පැමිණීම අවිනිශ්චිතයි
Published in
පුවත්
Friday, 17 October 2014 10:33
අතිඋතුම් පළමුවැනි ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව අවසාන තීරණය ගැනීමට වතිකානුවේ සිට පාප් වහන්සේගේ නියෝජිත කණ්ඩායමක් නොවැම්බර් 27 වැනිදා පැමිණීමට නියමිතය.
Tagged under
පියාගෙන් දුවට මංගල ත්‍යාගය ලෙස රනින් කළ වැසිකිලියක්(ඡායාරූප)
Published in
අනං මනං
Friday, 17 October 2014 10:12
සවුදි අරාබියෙහි රජතුමා වන අබ්දුල්ලා රජු තමන්ගේ දියණියගේ විවාහ දිනයේදී අමුතුම ආකාරයේ ත්‍යායක් පිරිනමා ඇත. ඔහු රනින් කළ වැසිකිලියක් තෑගී ලෙස ලබා දී ඇත.
Tagged under
Tagged under
අයවැය පරතරය අඩු කිරීම සඳහා වංචනික ක්‍රම වේදයක් අනුගමනය කරන බවට එක්සත් ජාතික පක්ෂය රජයට චෝදනාවක් එල්ල කරයි.
Tagged under
මාධ්‍ය කණ්ඩායම් සමග රජයේ ආයතනවලට බලහත්කාරයෙන් ඇතුළු වීමෙන් සමහර ස්වාමින් වහන්සේලා බලාපොරොත්තු වන්නේ ප්‍රචාරයක් ලබා ගෙන ප්‍රසිද්ධ වීමට බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති අමල් සේනාධිලංකාර මහතා පවසයි.
Tagged under
අභියෝගවලට මුහුණදෙමින් ගවේෂණාත්මක මාධ්‍යකරණය ප්‍රවර්ධනය කිරීමේ අරමුණ වෙනුවෙන් ක්‍රියා කිරීම සඳහා 'ගවේෂණාත්මක මාධ්‍ය ජාලය' නමින් සංවිධානයක් ස්ථාපිත කර තිබේ.
Tagged under
බන්ධනාගාර පුනරුත්ථාපන ක්‍රියාවලිය යටතේ බන්ධනාගාර රැඳැවියන්ට තම ඥාතීන් සමඟ අදහස් හුවමාරු කර ගැනීම සඳහා දුරකතන ඇමැතුම් ලබා ගැනීමේ මධ්‍යස්ථානයන් වැලිකඩ බන්ධනාගාරයේදී ඊයේ (15) විවෘතවිය.
Tagged under
