බන්ධනාගාර රැඳැවියන්ට දැන් හෙලෝ කියන්න ලේසියි

Published in පුවත්
Thursday, 16 October 2014 18:22
බන්ධනාගාර පුනරුත්ථාපන ක්‍රියාවලිය යටතේ බන්ධනාගාර රැඳැවියන්ට තම ඥාතීන් සමඟ අදහස් හුවමාරු කර ගැනීම සඳහා දුරකතන ඇමැතුම් ලබා ගැනීමේ මධ්‍යස්ථානයන් වැලිකඩ බන්ධනාගාරයේදී ඊයේ (15) විවෘතවිය.
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදු වු මේ සේවාව ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම හා පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය එක්ව පවත්වාගෙන යයි.
 
සියළු දුරකතන සංවාද මෙන්ම සිසිටිවී කැමරා තාක්ෂණය ඔස්සේ ද රැඳවියන් නිරික්ෂණය කිරීම සඳහා වෙනම විශේෂ මෙහෙයුම් මැදිරියක්ද මෙම සේවයට අයත්ය. සිය අනන්‍යතාවය තහවුරු කිරීමෙන් පසු රැඳැවියන්ට දුරකතන ඇමැතුම් ලබා ගත හැකිය.
 
මීට පෙර බන්ධනාගාර රැඳවියන්ට තම ඥාතීන් සමග මෙසේ දුරකථන සංවාදවල නිරතවීමට නීතියෙන් අවසර නොතිබුණි.
DSC 3270
DSC 3285
DSC 3286
DSC 3290
DSC 3296
DSC 3309

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us