subash
ඉන්දියා ජාතික පාපන්දු කී‍්‍රඩකයෙකු ලකුණක් ලබා ගැනීමේ සතුට සැමරීමට කරණමක් ගසා කරණම වැරදී හිස පොළවේ වැදී සුසුම්නාවට සිදුවූ ආබාධයන් නිසාවෙන් අවසන් ගමන් ගියේය.
Tagged under
ප්‍රංශ තෙල් සමාගම් ප‍්‍රධානියා ගුවන් අනතුරකින් මරුට.
Published in
විදෙස්
Tuesday, 21 October 2014 11:33
ප‍්‍රංශයේ බහුජාතික තෙල් සමාගමක ප‍්‍රධානියා වන කි‍්‍රස්ටෝ මාගරී රුසියාවේ මොස්කව් නුවර ඊයේ (20)රාත‍්‍රියේ සිදුවූ ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්වී අැත.
Tagged under
ඉන්දීය රජය පිරිනමන ඉහළ ම සම්මානය වන 'භාරත් රත්න’ සම්මානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පිරිනැමීම සඳහා යෝජනා වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
Tagged under
ලොවටම තර්ජනයක් බවට පත්විය හැකි එබෝලා රෝගය මර්දනය කිරීමට අප‍්‍රිකානු රටවල් අතර එකමුතුවක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Tagged under
සෑම මිනිත්තු 5 වරක් ළමුන් ප්‍රචණ්ඩත්වයෙන් ජීවිතක්ෂයට.
Published in
පුවත්
Tuesday, 21 October 2014 10:21
ළමයින් යනු ලොව අනාගතය භාරකරුවන්ය. නමුත් ප‍්‍රචණ්ඩත්වය හේතුවෙන් සෑම විනාඩි 5කටම වරක් ලොව කොතැනක හෝ ළමයෙකු ජීවිතක්ෂයට පත්වන බව යුනිසෙෆ් සංවිධානය පවසයි.
Tagged under
මෙවර අයවැයෙන් රු. 10,000 කින් වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා ආණ්‌ඩුවට බලකරමින් වෘත්තීය සමිති රැසක් එකතු වී දැවැන්ත උද්ඝෝෂණයක් ඊයේ (20) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්විණි.
Tagged under
මැලේසියාවේ සිට මෙරට සංචාරයකට පැමිණි අවිවාහක මාධ්‍යවේදිනියකට අනුරාධපුර පැරණි පූජා නගරයේදී බරපතල ලිංගික අතවරයක් සිදු කළ බවට හා ඊට ආධාර අනුබල දුන් බවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ තරුණයන් සිව් දෙනකුගෙන් එක් අයකු මේ මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු යුරේෂා ද සිල්වා මෙනෙවිය නියෝග කර තිබේ.
Tagged under
දේශපේ‍්‍රමි නායකයෙකු එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස නම්කර තිබුණේ නම් ඔවුන්ට සහය දීම පිළිබඳ සලකා බැලිමට තිබු බව ජාතික හෙල උරුමය පවසයි.
Tagged under
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හදිසි ඉන්දීය සංචාරයක් සූදානම් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය උදෙසා නොව ඉන්දීය ක්‍රිකට් බලධාරීන් සතුටු කිරීමේ ක්‍රියාදාමයක් පමණක් බව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මන්ත්‍රීවරයා පවසයි.
Tagged under
ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයේ බීඞ් පාර්ලිමේන්තු අසුන වෙනුවෙන් පැවති අතුරු මැතිවරණයේදී පි‍්‍රතම් මුන්ඬේ වැඩි ඡන්ද ලක්ෂ 7ක් ලබා ඉන්දීය ලෝක් සභා ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවීමට සමත් වී සිටී.
Tagged under
