subash

subash

නීරස පරණ ඇඳ අමතක කරන්න.  මේ දේ කියන්නෙ ලිංගික කර්තව්‍ය සඳහා හොඳම ස්ථාන 10ක් හඳුන්වාදෙන ට්‍රේසි කොක්ස් නමැති ඉංග්‍රීසි ලේඛිකාව. ඇය ලිංගිකත්වය සහ සබඳතා පිළිබඳ ප්‍රවීනත්වයක් උසුලන්නියක්.

ගල් අඟුරු බෑම හා අනිකුත් සෑම දෙයක්ම සිදුකළේ නීතිපතිවරයා දුන් උපදෙස් අනූව බවත්, යම් අකටයුත්තක් වී ඇත්නම් නම් වහාම පරීක්ෂණ කළ යුතු බවත්, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා කියා සිටියි.

මාදම්පේ ප්‍රදේශයේ 'දේවගැතිවරයකු' තම යාච්ඤා මධ්‍යස්‌ථානයට පැමිණ දැරියන් දෙදෙනකු දූෂණය කර අනතුරුව තමන් ද වස පානය කොට මියගිය පුවත පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කොට තිබිණි.

ශී‍්‍ර ලංකාවේ 28 වන නීතිපතිවරයා ලෙස සොලිසිටර් ජනරාල් යුවන්ජන වනසුන්දර විජයතිලක මහතා ඊයේ (23) පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.  ඒ අරලියගහ මන්දිරයේදීය. 

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සමලිංගිකයන්ගේ අයිතිවාසිකම්ද තහවුරු වී ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව හමුවේ ශ්‍රී ලංකාව විසින් පිළිගැනීම ඓතිහාසික පියවරක් බව සමලිංගිකයන් වෙනුවෙන් පෙනී සිටින 'සම බිම 'සංවිධානය පවසයි.

ධිවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට රජයේ ඉහළ පෙලේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ.

යුද්ධය පැවැති සමයේදී වේළුපිල්ලේ ප්‍රභාකරන් මරා දැමීමට  එක්සත් ජාතික පක්ෂය සැළසුම් කළ බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතාට අපහස වන අන්දමේ පුවතක්, ආණ්ඩුවේ නිල වෙබ්අඩවියක්  වන 'ලංකාපුවත්' වෙබ් අඩවියේ පළකර තිබේ. 

ප්‍රමිතියෙන් අඩු ගල් අඟුරු නොරොච්චෝලේ විදුලි බලාගාරයට ගෙන්වීම නිසා 2012 වසරේදී ලංකා විදුලි බල මණ්‌ඩලයට රුපියල් එකසිය පනස්‌ කෝටි හැත්තෑ ලක්‍ෂ හතළිස්‌ හතර දහසක (1507044116.25) අලාභයක්‌ සිදුව ඇතැයි විදුලි බල හා බලශක්‌ති ඇමැති පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය ඊයේ (23 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.

හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් විසින් ගෙන යන සත්‍යග්‍රහ ව්‍යාපාරය පැවැත්වෙන අට්ටාලය අද (23) සවස 4.00ට පෙර ඉවත් කොට එහි සිටින භික්ෂූන් වහන්සේ අත්අඩංගුවට ගන්නා ලෙසට වන අධිකරණ නියෝගයක් නිකුත් කොට ඇත.

Connet With Us