ප්‍රභාකරන් මරන්න එජාපය සල්ලි දුන්නා Featured

Published in පුවත්
Friday, 24 October 2014 08:50

යුද්ධය පැවැති සමයේදී වේළුපිල්ලේ ප්‍රභාකරන් මරා දැමීමට  එක්සත් ජාතික පක්ෂය සැළසුම් කළ බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සූරියවැව පැවති උත්සවයකදී ඔහු සඳහන් කළේ වේළුපිල්ලේ ප්‍රභාකරන් සහ මහත්තයා අතර ඇතිවූ මත ගැටුම වාසියට යොදා ගනිමින් "මහත්තයා පාර්ශ්වයට" අවිආයුධ සහ මුදල් ලබා දී ප්‍රභාකරන් මරා දැමීම තම පක්ෂයේ අරමුණවී තිබූ බවය.

එම උපක්‍රමය සාර්ථක වුවානම් යුද්ධයෙන් අහිමි වූ ජීවිත දස දහස් ගණනක් බේරාගැනීමට හැකිව තිබූ බව සජිත් ප්‍රේමදාස මහතා එහිදී සඳහන් කර ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us