subash

subash

උතුරු කොරියාවට න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය කොට එය මිසයිලයක රැදවීමේ හැකියාවක් ඇති බව පවසයි.

තමා ධීවර අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇති බවට පැතිර යන රාවය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. 

යතුරු පැදි හෙල්මට් සඳහා ප්‍රමිතියක් මේ වනවිට සකස් කර ඇති බවත් එම ප්‍රමිතියට අනුව නිපදවූ හෙල්මට් පමණක් අලෙවි කිරීම හා පැලඳීම සිදු කළයුතු බව ප්‍රවාහන අමාත්‍යාංශයේ මාර්ග ආරක්ෂක සභාවේ ලේකම් චතුර උමඟිලිය මහතා පවසයි.

මන්චි සුපර් ක‍්‍රීම් කැකර් සඳහා නිර්මාණය කරන ලද 'සුපර් මෑන්' වෙළඳ දැන්වීම මේවනවිට බොහෝ දෙනෙකු අතර ජනප‍්‍රිය වූ දැන්වීමකි. එම දැන්වීම නිර්මාණයකොට තිබුනේ නිලාන් කුරේගේ හිමිකාරිත්වය යටතේ පවතිනSky Entertainment ආයතනය විසිනි.

මඩකලපුවේ මංගලාරාම විහාරස්‌ථානයේ බුදු මැදුරේ විදුලිය විසන්දි කිරීමට පැමිණි විදුලි බල මණ්ඩලයේ නිලධාරීන්ට එහි විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් අසභ්‍ය වචනයෙන් බැන වැඳුන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් අන්තර් ජාලයට මුදාහැර ඇත. 

අයවැය කියවිමෙන් පසුව මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනපති මහින්ද රාපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ පැවැත්වූ තේ පැන් සංග්‍රහය ජාතික හෙළ උරුමය විසින් වර්ජන කර තිබේ.

නියෝජ්‍ය පොලිස්‌පතිවරයකුට (ඩී.අයි.ජී.) අයත් රාජකාරි ගිනි අවිය කොටහේනේ පිහිටි නිවසේදී පෙරේදා (23 ) රාත්‍රියේ හදිසියේ පත්තු වීමෙන් නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ 14 හැවිරිදි පුත්‍රයා තුවාල ලබා රෝහල් ගත කර ඇත.

හිටපු බලශක්ති ඇමැති පාඨලි චම්පික මහතා වෙත කෝටි 150 ක චෝදනාවක් නඟා, ඒ පිලිබඳ පරීක්ෂන පැවැත්වීමට නියෝග දෙන වත්මන් විදුලිබල ඇමැතිනි පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මියගේ පාලනය යටතේ දිනකට කෝටි 15 ක් වංචා සිදුවන බව වාර්තාවේ. 

2015 වසර සදහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඊයේ (24)  ඉදිරිපත් කළ අයවැය ඉදිරි ජනාධිපතිවරණයේ දී ඡන්දය ලබාගැනීමට ජනතාවට ලබා දුන් ඡන්ද අල්ලසක් බව විපක්ෂය චෝදනා කරයි.

Connet With Us